Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, January 31, 2014

Player අතර Player තවත් එකක් නොව සුපිරිම Player එකක්



ඔන්න අද දෙන්න යන්නෙ දැනට තියෙන සුපිරිම වීඩියෝ Player එක මේක ගැන හැමෝම දන්නව ඇති කියල හිතනව. අලුත්ම Verson එක තියෙනව.ඕනෙ අය ගන්න දැනට Use නොකරන අයත් පහල ලින්ක් එකෙන් ගිහින් බා ගෙන බලන්න. Flm එහෙම බලන්න සුපිරි භාණ්ඩෙ

http://adf.ly/ctTBM



Saturday, January 18, 2014

ඕනම දෙයන් ලේසියෙන්ම සොයා ගන්න. Everything search



ඔන්න අදත් පුංචි Software කෑල්ලක් ගෙනාව ඔයාලට දෙන්න.මේක ලංකාවෙ අපේම යාලුවෙක්ගෙ වැඩක්.Install කරන්න දේකුත් නෑ.නිකම්ම Run කරගන්න පුලුවන්.හරිම ලේසියි.Software එක පුංචි උනාට මේකෙන් කරන්න පුලුවන් වැඩ වල වටිනාකම නම් පුංචි නෑ.ඔයාලට Computer එකේ තැන තැන තියෙන File සොයා ගන්න රජ ගේමක් දෙන්න ඕනි නේ.මේක නමින් Everything.මේකෙන් තත්පරයක් ඇතුලත ඔයාට ඕනි දේ  Search කරල දෙබව සුපිරියට.ඒ වගේම එකනින්ම පුලුවන් ඕයාට ඕනි File එක Run කරන්න. Play කරන්න.මේ වගේ තව ගොඩක් වැඩ ගන්න පුලුවන්.පොඩි KB ගානක් තියෙන්නෙ.අරගෙන බලන්නකො ඔයාගෙ වැඩ කොච්චරක් ලේසි කරල දෙනවද කියල මෙයා.වැදගත් උනානම් Comment එකක්  Share පාරක් එහෙමත් දා ගෙනම යමු.ඉදිරියට Post ලියන කොට ඒකත් වැදගත් වෙයි.
 
http://adf.ly/cKvq5


ගේමක් නැතුව Fire Fox එකෙන් වීඩියො බාමුද ?


අද කියන්න යන්නෙ ගේමක් නැතුවම Fire Fox එකෙන් Video Download කරන විදියක්.හරිම ලේසියි.දන්න අයත් ඇති මේ ගැන.නොදන්න අය වැඩේ ගොඩ දා ගන්නකො එහෙනම්.මේක පොඩි Add-On එකක්.ඔයල නෙට් යන්න බොහො වෙලවට Use කරන්නෙ Fire Fox නේ.මේ Add-On එක ඒකට දා ගන්න.ගොඩක් අය අහනව FB එකේ තියෙන වීඩියො බා ගන්නෙ කොහොමද කියල.ඒ වැඩෙත් මේකෙන් ලේසියෙන්ම ගොඩ දා ගන්න පුලුවන්.කරන්න තියෙන්නෙ මෙච්චරයි.පහල ලින්ක් එකෙන් ගිහින් මෙක දා ගෙන Fire Fox එක Restart කරන්න.

 http://adf.ly/cI3do
( ඉහල ඇති Download Button එක Click කර Skip Add දී Add To Firefox ඔබා Fire Fox එක Restart කරගන්න. )
පසුව ඔබේ Browser එකේ දකුණු පස ඉහලින් මෙවැනි ලකුනක් පෙනේවි.

දැන් ඔයාට ඔන වීඩියො එක Play උනාම එම ලකුන ඉහල පහල යනව පෙනෙවි.දැන් ඒක ඔබන්න.බලන්නකො විඩියො එක ඩව්න්ලොඩ් වෙන ලස්සන.


Friday, January 17, 2014

ගේමක් නැතුව Screen එක Capture කරගමුද ?



ඔන්න අද දෙන්න යන්නෙ ඔයාලට තවත් වැදගත් වෙන Software එකක්.මේකෙ Crack එකත් එක්කම තියෙන්නෙ.එක නිස බය නැතුව හැමදාම Use කරන්නත් පුලුවන්.නමින් නම් Hyper Snap.මේකෙන් පුලුවන් ඔනිම වෙලවක තමන් වැඩ කර කර ඉන්න Screen එක click එකකින් Capture කරගන්න.ඒ වගේම Picture Quality එකත් සුපිරි.තව ගොඩක් වැඩ දාන්න පුලුවන් සුපිරි Software එකක්.වැඩිය විස්තර ඔනි නැහැනේ.පහල ලින්ක් එකෙන් ගිහින් බා ගන්න එහෙනම්.තවත් මේ වගෙ වැදගත් Post එකකින් හමු වෙමු එහෙනම්

මෙතනින් බා ගන්න

http://adf.ly/cHeNF



Player අතර සුපිරිම Winamp Music player අලුත්ම වර්ශන් එක




Music Player අතර ඉහලම ඉන්න Player එකක් තමයි Winamp Music player එක.මේ player එක ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති බොහො දුරට.ආයෙත් කියන්න දෙයක් නැ මේකෙ Sound Quality එකනම් සුපිරි.කනට දැනෙන්න සින්දුවක් අහන්න නම් මේක නැතුවම බැ.ඔන්න ගොඩ කාලෙකින් පස්සෙ ආයෙත් Winamp Music player එකේ අලුත් Version එකක් ආව.
පහල ලින්ක් එකෙන් ගිහින් බා ගන්න එහෙනම්.


Skin 2943 ක් තියෙයි.ඒවා මෙතනින් ගන්න
WinAmp Plugging 965 ක් තියෙයි.ඒවා මෙතනින් ගන්න
 Android Phone සදහා WinAmp Player එක මෙතනින් ගන්න


අපි ලග හිටියත් නැතත් Computer එක Lap එක Auto Shutdown,Restart,Log Off,Standby කරමුද ?




ඔන්න මම අද දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙන Software එකක්.මේකෙන් පුලුවන් ඔයාල ලග හිටියත් නැතත් Computer එක Shutdown,Restart,Log Off,Standby   වගෙ වැඩ සේරම කරගන්න.හරිම ලේසියි.අපි මෙහෙම හිතමුකො අපි සමහර වෙලාවට අපේ පරිගණක On එකේ තියෙද්දි එක්කො කොහෙ හරි යනව. නැත්තම් නිදා ගන්නව. උදාහරණයක් විදිහට අපි ලේට් නයිට් ඉන්ටර්නෙට් පැකේජ් පාවිච්චි කරද්දි රෑ 12ට විතර නැගිටල ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දාල ආයිත් නිදාගන්නව. ඒත් ෆිල්ම් එක පැයකින් දෙකකින් Download වෙලා ඉවර උනත් PC එක උදේ වෙනකම් On එකේ.ඒකෙන් අපේ Data වගේම විදුලියත් අපතෙ යනවා.ඔය ඔක්කොම දෙවල් වලට විසදුම් මේකෙන් ලැබෙනවා.දා ගෙනම බලන්නකො

මේ link එකෙන් ගිහින් බා ගන්න. 

http://adf.ly/cEJxz
 

Thursday, January 16, 2014

Internet Download Manager ( IDM ) එකේ Speed එක තවත් වැඩි කරගමුද ?




Internet use කරන ඔයාලට නැතුවම බැරි දෙයක් නේ Internet Download Manager ( IDM ) කියන්නෙ.කොහොමද  Download  වෙන ස්පීඩ් එක.ඒක නිසාම තමයි වැඩි පුරම දෙනා IDM use කරන්නෙ.අද දෙන්න යන්නෙ Internet Download Manager ( IDM ) එකේ Speed එක තවත් වැඩි කරගන්න පුලුවන් Software එකක්.පොඩි Size එකක් තියෙන්නෙ.බා ගෙනම බලන්නකො වැඩෙ කොහොමද කියල.Internet Download Manager ( IDM ) එක නැති කට්ටිය පහල link එකෙන් ගිහින් මුලින්ම ඒක බා ගෙනම වැඩෙ පටන් ගන්න.

Internet Download Manager ( IDM ) එක මේ link එකෙන් ගිහින් බා ගන්න.

http://kanapitamart.blogspot.com/2014/01/internet-download-manager-full-with.html#.UtjaK6zlYt8

 ඔන්න එහෙනම් Speed  එක වැඩි කරගන්න පුලුවන් සුපිරි Software එක

http://adf.ly/cE2Yp

Tuesday, January 14, 2014

File එකක් Copy වෙන Speed එක වැඩි කරගමුද ?


ඔයාල  ඉතින් lap එක PC එක භාවිතා කරන කොට නොකරම බැරි දෙයක්නේ Copy කරන එක.දවසකට මොන තරම් නම් දේවල් copy කරනවද? ඒ වගේම ලොකු file එකක් copy වෙන්න දාල එපා වෙලා වගේ කොච්චරනම් බලන් ඉන්නවද,අද දෙන්න හිතුව ඒකට පොඩි විසදුමක්.copy වෙන speed එක වැඩි කරගත්තොත් නරකද.ඉතින් මේ software එකෙන් පුලුවන් ඔයාගෙ Computer එකේ Lap එකේවෙන copy වෙන වේගය වැඩි කරගන්න.මේක ලෝකෙ ගොඩක් දෙනෙක් මේ වැඩේට  use කරන software එකක්.මේකට Ram එක use කරනවත් අඩුයි.වැඩිය විස්තර ඕනි නෑ.පහලින් ගිහින් බා ගෙන බලන්න.Key එකත් එක්කම දෙන්නම්.ඒකත් බා ගෙන Register කරල අපේ වගේ වැඩ කරමු.
 
Software එක මෙතනින් බා ගන්න

Tera

                                  Key එක මෙතනින් බා ගන්න

http://adf.ly/c7hHv



Firefox එකේදි English වචන දන්න සිංහලෙන් බලා ගමු






ගොඩක් අය Internet යන්න Use කරන්නෙ Firefox Browser එකනෙ.ඉතින්  ඒකෙදි ඕනෑම වචනයක තේරුම දන්න සිංහෙලන් බලා ගන්න පුලුවන් පුංචි Software කෑල්ලක් තමයි මේ.මේක වැඩ කරන්නෙ  Firefox වලටයි Google Chome වලටයි විතරයි.ඊට පස්සෙ එකේ වචන ලගට Mouse Point එක අරන් ගියාම නිකම්ම ඒ වචනෙ තේරුම සින්හලෙන් පෙන්වනව.මම හිතන්නෙ මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි.

ඔන්න පහල link එකෙන් ගිහින් බා ගන්න.

Firefox සදහා
http://adf.ly/c5qKG


 Google Chome සදහා
http://adf.ly/c5qRM

බා ගන්න තේරෙන්නෙ නැත්නම් ඒ ගැනත් පහලින් සදහන් කරල තියෙනව.බාගත්තට පස්සෙ ඒ file එක firefox එක උඩට ඇදල දාන්නයි තියෙන්නෙ.එතකොට install Massage එකක් එයි.ඒකෙ install දීල Browser එක Restart කරල බලන්න වැඩේ ගොඩද කියල.මේ එක වැදගත් උනානම් එකක් එහෙමත් දාගෙන යමු.

Firefox ඕනෙනම් පහලින් ගන්න
http://adf.ly/c5r6K
.
Google Chome ඕනෙනම් පහලින් ගන්න.

http://adf.ly/c5rKi



Monday, January 13, 2014

Phone සදහා පාරිබෝගික සේවා කතා නොකර internet settings අපිම හදාගමු

ඔන්න මම අදත් ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් වටින දෙයක්.ඒ තමයි Phone වලට internet setting හදා ගන්න විදිය.එතකොට ඉතින් පාරිබෝගික සේවා කතා කරල කට්ට කන්න ඕනිත් නෑ.කරදරයක් නැතුව තමන්ටම වැඩේ ගොඩ දාගන්න පුලුවන්.මම පහලින් දෙන්නම් සේරම විස්තර ටික.මේ විදියට වැඩේ කරන්න.

මෙම සැකසුම් ඔබගේ දුරකථනයෙහි ස්ථාපිත කර ගත යුතු ආකාරය
1. Settings
2. Mobile Network
3. Select Access Point Name
4. Edit the Settings
5. පහත දිස් වෙන ආකාරයෙන් දිස් උන විට එක් එක් ජාලයන්ට අදාළ settings ඒ ඒ තැන් වලට type කරගන්න


ලංකාවෙ භාවිතා වෙන ජාලවල settings

Airtel
Name - Airtel Internet
APN - Airtel Live
Proxy - 010.200.184.086
Proxy Port - 8080

Dialog
Name - Dialog
APN - ppwap (Pre paid)
      www.dialogsl.com (Post paid)
Proxy - 192.168.122.2
Proxy Port - 8080

Etisalat
Name - Etisalat
APN - wap / web (Pre paid)
      wap / internet (Post paid)
Proxy - 192.168.104.4
Proxy Port - 9401

Mobitel
Name - Mobitel
APN - mobitel3g
Proxy - 192.168.050.163
Proxy Port - 8080

Hutch
Name - hutchlanka
APN - htwap
Proxy - 10.220.135.249
Proxy Port - 8080

User Name,Password ඇතුලත්  නොකරන්න.

ඔයාට අදාල එක අනුව මේ විදියට Type කරල Save කරල  Phone එක Off කරල  On කරල බලන්න ඔයාට internet යන්න පුලුවන් වෙයි.
වැඩේ ගොඩනම් comment එක්ක එහෙමත් දාගෙන යමු


Sunday, January 12, 2014

Power Amp Full Activate

Power Amp Full Activate







ඔන්න අදත් ඔයාලට දෙන්‍න හිතුව සුපිරි භාණ්ඩයක්.මේක වටින්නෙ Android Phone පාවිච්චි කරන යාලුවන්ට තමයි.Android Phone වලට තියෙන සුපිරිම player එකනෙ Power Amp කියන්නෙ.ඒත් ඉතින් ඒක දෙන්නෙ දවස් 30 Trial එකක්නෙ.ඉවර උනාට පස්සෙ මොනවත්ම කරගන්න බෑ.බය වෙන්න දෙයන් නෑ.මේක දාල බලන්න.හැමදාම තියා ගන්න පුලුවන් විදියට හදල තියෙන්නෙ

මුලින්ම මේක බාගෙන install කරගන්න

power Amp

ඊලගට මේක බාගෙන install කර‍ගෙන open කරන්න.Tic එක දාල Active full version දෙන්න.දැන් Run කරල බලන්නකො.එක ගත්තට Thank You කියල ඔයාට Massage එකකුත් එයි.

power amp key

Thursday, January 9, 2014

Windows Desktop එකට වතුර පුරවමුද ?





මොකද කියන්නෙ  Windows Desktop එකට වතුර පුරවමුද ? ඔයාල හැමෝම දැකල ඇතිනේ Android Phone වල  wallpaper එකට ලස්සනට වතුර හෙලවෙන item එකක් දාල තියෙකව.මේ item එක ඔයාගෙ computer එකට නැත්නම් laptop එකටත් දාගෙන ඔයාගෙ PC එකත් ලස්සනට තියාගමුද ? මේක සල්ලි වලට ගන්නවනම් 60$ විතර වෙනව.ඔන්න ඉතින් මම පුරාම හොයල key එකත් එක්කම යාලුවන්ට දෙන්න කියල අරගෙන ආව.කට්ටිය අරන් බලන්නකො ඔයාගෙ Desktop Wallpaper එකටක් මේක දැම්මහම තියෙන අමුතු ගතිය.

පහල link එකෙන් ගිහින් බා ගන්න

Desktop water


Key එක මෙතනින් ගන්න
http://adf.ly/c7cI2

එහෙනම් අපි කැපුන.වැඩේ හොදනම් පොඩි share පාරකුත් දා ගෙනම යන්න.