Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, January 6, 2014

Tune Up 2014 දෙන්නම් Key එකත් එක්ක හැමදාටම

Tune Up 2014 දෙන්නම්  Key එකත් එක්ක


ඔයාගෙ Computer එකත් Slow වෙලා වගේද ? ඔයාගෙ Computer එකේ ඔයා දන්නෙ නැති උනාට ටිකක් කල් කරනකොට එක එක Errors එනව.ඒ වගේම අපි internet යනකොට අපි නොදැනුවත්වම විවිධ file අපේ Computer එකේ save වෙනව.මෙන්න මේ වගේ දේවල් ටික කාලයක් වෙනකොට අපටත් හොරා අපේ Computer එක Slow වෙන්න ගන්නව.මේ ඔක්කොම දේවල් ඉතා ඉක්මනින් වගේම සුපිරියට හදල දෙන software එකක් තමයි Tune up කියන්නෙ.මේ ගැන ගොඩක් අය දන්නව,ගොඩක් අය දැනට මේක use කරනවනේ.ඔන්න මම මේක අලුත්ම version එක ගෙනාව key එකත් එක්කම.ඕනි අය බාගන්න

( like එකක් දාල share පාරක් එහෙම දාන්නත් අමතක කරන්න එපා )

 මෙතනින් බාගන්න
Tune Up