Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, January 16, 2014

Internet Download Manager ( IDM ) එකේ Speed එක තවත් වැඩි කරගමුද ?




Internet use කරන ඔයාලට නැතුවම බැරි දෙයක් නේ Internet Download Manager ( IDM ) කියන්නෙ.කොහොමද  Download  වෙන ස්පීඩ් එක.ඒක නිසාම තමයි වැඩි පුරම දෙනා IDM use කරන්නෙ.අද දෙන්න යන්නෙ Internet Download Manager ( IDM ) එකේ Speed එක තවත් වැඩි කරගන්න පුලුවන් Software එකක්.පොඩි Size එකක් තියෙන්නෙ.බා ගෙනම බලන්නකො වැඩෙ කොහොමද කියල.Internet Download Manager ( IDM ) එක නැති කට්ටිය පහල link එකෙන් ගිහින් මුලින්ම ඒක බා ගෙනම වැඩෙ පටන් ගන්න.

Internet Download Manager ( IDM ) එක මේ link එකෙන් ගිහින් බා ගන්න.

http://kanapitamart.blogspot.com/2014/01/internet-download-manager-full-with.html#.UtjaK6zlYt8

 ඔන්න එහෙනම් Speed  එක වැඩි කරගන්න පුලුවන් සුපිරි Software එක

http://adf.ly/cE2Yp