Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, January 8, 2014

සිංහල Dictionary එකක් දෙන්නද සුපිරි






අදත් කස්ටියට වැදගත් වෙයි කියල හිතුන දෙයක් තමයි අරගෙන ආවෙ.නමින් නම් මේක  Lion Dic,මධුර එක ගැන එහෙම දන්නවනේ.ඒක දැනට ලංකාවෙ ගොඩක්ම කට්ටිය use කරන Dic එකක්.මේකත් ඒ වගේම තමයි,ඒත් මේකෙ ඊට වඩා වචන නම් වැඩිපුර තියෙනව.use කරන්නත් ටිකක් ලේසියි. (මෙහිදී සිදු කරනු ලැබුවේ මධුර dictionary විවේචනය කිරීම නොව මෙම දෙක අතර වෙනස පහදා දීමට උත්සාහ කිරීමයි) මේකත් අරගෙන use කරලම බලන්නකො කොහොමද කියල.මටනම් හොදයි ඔයාලටත් එලනිරි කියල හිතෙනවනම් තියාගන්ග.පහගින් තියෙන link එනෙක් ගිහින් බා ගන්න.බා ගන්න හැටි පැහැදිලි නැත්නම් පහලින් ඒ ගැන විස්තර දිල තියෙනව ඒකත් වැදගත් වෙයි බලන්න
පහලින් තියෙන link එනෙක් ගිහින් බා ගන්න

Lion Dic

 බා ගන්න හැටි පැහැදිලි නැත්නම් පහලින් ඒ ගැන විස්තර දිල තියෙනව ඒකත් වැදගත් වෙයි බලන්න