Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, January 17, 2014

Player අතර සුපිරිම Winamp Music player අලුත්ම වර්ශන් එක




Music Player අතර ඉහලම ඉන්න Player එකක් තමයි Winamp Music player එක.මේ player එක ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති බොහො දුරට.ආයෙත් කියන්න දෙයක් නැ මේකෙ Sound Quality එකනම් සුපිරි.කනට දැනෙන්න සින්දුවක් අහන්න නම් මේක නැතුවම බැ.ඔන්න ගොඩ කාලෙකින් පස්සෙ ආයෙත් Winamp Music player එකේ අලුත් Version එකක් ආව.
පහල ලින්ක් එකෙන් ගිහින් බා ගන්න එහෙනම්.


Skin 2943 ක් තියෙයි.ඒවා මෙතනින් ගන්න
WinAmp Plugging 965 ක් තියෙයි.ඒවා මෙතනින් ගන්න
 Android Phone සදහා WinAmp Player එක මෙතනින් ගන්න