Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, January 5, 2014

Internet Download Manager එක හැමදාම තියාගමු

Internet Download Manager Full with Crack and Serial



Internet Download Manager එක හැමදාම use කරන්න පුලුවන් වෙන්න Full Crack and Serial එක්කම දෙන්න හිතුව එහෙනම් බාගන්නකො මුලින්ම පහලින්

IDM Full


Install කරගන්නෙ මෙහෙමයි

මුලින්ම බාගත්ත එක Extract කරගන්න.ඒකෙ තියෙන idman618 කියන එක මුලින්ම Install  කරගන්න.ඊලගට Install උනාට පස්සෙ ඒක open කරගෙන Registration කියන තැනට ගිහින් Extract කරගත්ත File එකේ තියෙන Info  කියන එක open කරගෙන එකේ තියෙන Info ටික Registration කියන තැනට copy කරල paste කරන්න.ඊලගට Crack by  Kanapita කියන එක Run කරල ඒකෙ තියෙන Key එක copy කරල Registration කියන එකේ යටම එකට paste කරන්න.ඊටපස්සෙ Internet Download Manager එක Exit කරගන්න.දැන් Internet Download Manager 6.16.3 Cracked by  kanapitamart.blogspot.com කියන එක open කරගෙන එකේ තියෙන IDMan කියන එක ඔයාගෙ එකේ C drive Programme file වල Internet Download Manager එක  Install වෙච්ච  file එක open කරගෙන ඒකට  Replace කරන්න.
දැන් වැඩේ ගොඩ.Try කරල බලල Comment එකක් එහෙමත් දාගෙනම යන්න.