Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 30, 2015

Windows 8 / 8.1 වල Start-up Sound Enable කරමුද ?



Windows XP, Windows 7 වලදි අපට හමුවෙන Windows Start-up Sound එක අපිට Windows 8, නැත්නම් Windows 8.1 වලදි හමුවෙන්නේ නෑ.. ඉතින් මෙන්න මේ පරිගණකය On වෙනකොට අපිට ඇසෙන Windows Start up Sound එක ඔයාගේ 8 / 8.1 වලදිත් Enable කරගන්න වගේම ලස්සන Sound එකක් ඒ වෙනුවෙන් දාගන්නත් ඔය පහළ තියෙන පුංචි මෘදුකාංගයෙන් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 59 KB )

Windows 8 Startup Sound ( Kanapitamart )

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...


Monday, June 29, 2015

Google Chrome එකේ සිංහල පෙන්නන්නෙ නැත්ද ? හදාගන්නෙ මෙහෙමයි..



මේ දවස් වල Google Chrome භාවිතා කරන ගොඩක් අය අපෙන් අහපු ගැටලුවකට විසදුම් දෙන්නයි අද අපි හිතුවේ.. Google Chrome අලුත් සංස්කරණයන් තුල බොහෝ වෙලාවට සිංහල අකුරු පෙන්වන්නේ කො‍ටු විදියට. මේ ගැටලුව FB එකේදි පවා අපට මතු වෙනවා.. මේකට හේතුව වෙන්නේ Google සමාගම Unicode අකුරු හා සලකුණු පෙන්වීම නවත්වා තිබීම. ඉතින් අපි මේ ගැන විසදුමක් හොයාගත්තා..

කරන්න තියෙන්නේ පොඩි දෙයයි..

මුලින්ම පහළින් බාගන්නකෝ.. ( 2 KB )

Google Chome Disable Direct Write

දැන් ඒක Open කරලා ඒකෙ තියෙන Link එක Copy කරලා ඔයාගෙ Google Chome එකේ Address Bar එකේ Type කරලා Enter කරන්න..
එතකොට ඔයාට පෙනෙයි Disable Direct-Write කියලා එකක්.. ඒක Enable කරන්න..
ඊළගට ඔය Page එකේ පහළම තියෙන Relaunch Now කියන එක ඔබන්න.. දැන් වැඩේ ගොඩ..

ඔය වැඩේ තේරුනේ නැත්නම් ඔන්න පහළ තියෙනවා කරන විදිය...



එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්..


Sunday, June 28, 2015

වෙලාව එහා මෙහා උන subtitles නිවැරදි කරගන්න පුංචි software එකක්



අපේ යාලුවන්ට අද දෙන්න යන මෘදුකාංගය ගොඩක් වටිනවා.. මොකද අපේ යාලුවො ගොඩ දෙනෙක් චිත්‍රපටි බලනවනේ.. අන්න ඒ අයට තමයි මේක ගොඩක් වැදගත්.. අපි බලන සමහර චිත්‍රපටි වල Subtitle එක කලින් යනවා, ඊට අදාල දෙබස පහුවෙලා යනවා.. මෙන්න මේ වගේ චිත්‍රපටිය සමග නොගැලපෙන Sub නිවැරදි කරගන්න මේක ගොඩක් වටිනවා..


මේ Software එක සහය දක්වන්නේ .srt File Format එකෙන් තියෙන Subtitle වලට විතරයි.. ඔයාට subtitle එකේ වෙනස් වෙන්න අවශ්‍ය වෙලාව Milli second වලින් සදහන් කරලා SHIFT කරන්න.. ( 1000 Milli Second = 1 Second ).. මේක රුසිත් කියලා අපේ කොල්ලෙකෙම නිර්මානයක්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..  ( 2MB )

Subtitle Shifter1.1 ( Kanapitamart )

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න කනපිටමාට් සමගින් එකතුවෙන්න..


Saturday, June 27, 2015

Data ඉතුරු කරගන්න Youtube එකට Stop Button එකක්..



අද අපේ යාලුවන්ට අරන් ආපු Post එකේ Topic එක දැක්කම කස්ටිය බලනවා ඇති මොකක් ගැනද එපාර මේ කියන්න හදන්නෙ කියලා.. හැමෝම Youtube භාවිතා කලාට කාටවත් Youtube වලදි Stop Button එකක් හමු උනේ නැහැනේ. . Pause Button එක විතරයි තියෙන්නේ...

ඉතින් ඔයා Youtube Video එකක් බලන ගමන් මැදදි Pause කලාට වෙන්නේ Video එක Play වෙන එක නවතින එක විතරයි.. Video එක Render වෙලා අපේ Data ටික කැපෙනවා.. ඉතින් මේකට විසදුමක් විදියට අපි දෙන Stop Video Button එක යොදාගන්න පුලුවන්.. එතකොට Data ටිකත් ඉතුරුයි..



මේක සහය දක්වන්නේ Google Chrome Browser එකට විතරයි.. ඔන්න එහෙනම් ඔයාගෙ Chrome Browser එකෙන් ගිහින් පහළින් Download කරගන්න..

Youtube Stop Button

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකයේ හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Wednesday, June 24, 2015

DVD Rip කරන්න සුපිරි භාණ්ඩයක්..



අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ සුපිරි DVD Ripper මෘදුකාංගයක්.. අපි බාවිතා කරන ගොඩක් Video DVD වල File Type එක වෙන්නේ .VOB.. ඉතින් මේ VOB File KM ඇතුලු ගොඩක් Player වල Play වෙනවා හොරයි.. අන්න ඒ වගේ වෙලාවට අපිට මේ මෘදුකාංගය වටිනවා..

අපේ Video DVD එක දාලා අපිට ඕනි Video Format එකකට පරිවර්තනය කරගැනීමේ හැකියාව මේ තුළ තියෙනවා.. ඒ වගේම Video එකේ අනවශ්‍ය කොටස් ඉවත් කරන්න, Video Edit කරන්න, 3D Video නිර්මානය කරගන්නත් මේ තුළින් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. 

Aiseesoft DVD Ripper Platinum

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

 

Tuesday, June 23, 2015

Windows 8 වල එන Screen Clock එක windows 7 වලටත්...



අපේ යාලුවන්ට තවත් අලුත් Software කෑල්ලක් තමයි අරන් ආවේ.. හැමෝම කැමතියි නේ අලුත් අලුත් වැඩ කෑලි දාල අපේ පරිගණකය ලස්සනට තියාගන්න.. ඔන්න ඒකට උදව් වෙන පුංචි මෘදුකාංගයක් තමයි මේ..

හැමෝම දැකලා ඇතිනේ Windows 8 / 8.1 වලදි අපට හමුවෙන Screen Clock එක.. ඉතින් ඔන්න ඔය Screen Clock එක Windows 7 ඇතුලු අනෙකුත් OS වලටත් දෙන්නයි හදන්නේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Standalone 8 Clock ( Kanapitamart  )

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකයේ අලුත් අලුත් දේවල් අලුතෙන්ම දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්..


Sunday, June 21, 2015

MTS Video File Convert කරගන්න MTS Converter එකක්..





අපේ යාලුවො ගොඩක් දෙනා මේ MTS File ගැන දන්නවත් ඇති.. ඒ වගේම නොදන්න අයත් ගොඩක් ඇති.. MTS කියන්නෙත් තවත් Video File Format එකක් තමයි.. ඒ කියන්නේ MTS  කියන්නෙ Extension එකක්.. මේක භාවිතා වෙන්නේ AVCHD Video Clip සදහා.. කස්ටිය බලනවා ඇති මොකක්ද මේ AVCHD කියන්නේ කියලා.. ඒ කියන්නේ Advanced Video Coding High Definition කියන එක..

ඉතින් Sony , Panasonic වගේ සුපිරි Video Camera වල මේ MTS Type එකන් වැඩ කරනා වගේම Video Recording වෙනවා.. ඒ වගේම 1080i , 720p වගේ High Quality Video වලටත් Blu-ray Disk වලත් භාවිතා වෙනවා.. ඉතින් ඔය ඇති .. අපේ යාලුවන්ට දැනගන්නත් එක්කයි මේ ගැන කිව්වේ..

ඉතින් අපි දෙන මේ මෘදුකාංගයෙන් අපිට පුලුවන් මේ MTS වලින් තියෙන Video අපිට හුරු පුරුදු වෙනත් Video Format එකකට Convert කරගන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


MTS Converter

ඉතින් අපේ යාලුවන්ට තවත් අලුත් දැනුමත් එක්ක අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න..


Friday, June 19, 2015

ඇන්ඩ්‍රොයිඩ් සදහා සුපිරිම Game එකක් Sonic Dash..



අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට තවත් අලුත් වගේම, සුපිරි Game එකක් දෙන්න තමයි යන්නේ..  අපේ යාලුවො Subway Surface, Temple Run වගේ Game ගොඩක් ආශාවෙන් Play කරනවනේ.. ඔන්න ඉතින් ඒ වගේ ආශාවෙන් Play කරන්න පුලුවන් නියම Game එකක් තමයි Sonic Dash කියන්නේ.. වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ.. ඔයාලත් Play කරලම බලන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න....

Sonic Dash..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම, පරිගණක ගැනත් හොදම දේ දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...


Thursday, June 18, 2015

පරිගණකයෙන් ඩ්‍රම්ස් ( Dram ) ගහන්න සුපිරි මෘදුකාංගයක්...



අපේ යාලුවන් වෙනුවෙන් අද ගෙනාවේ තවත් වෙන්ස් විදියක මෘදුකාංගයක්.. විශේෂයෙන්ම මේක අපේ ඩ්‍රම්ස් පිස්සන්ට නම් ගොඩක් වටීවි.. මේ මෘදුකාංගය Install කරගෙන ඔයාට පුලුවන් ඔයාගේ Key Board එක හරහා Dram Set එක Play කරන්න.. ඒ වගේම ඒවා Record කරගන්න.. වැඩිය විස්තර ඕනි නෑ.. ඔයත් අරන් Play කරලම බලන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Drumset for PC (Kanapitamart)

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්...


Tuesday, June 16, 2015

Photo එකක තියෙන අකුරු Text බවට ලේසියෙන්ම පත්කරන්න ලේසිම මෘදුකාංගය... ( GT Text )



අපේ යාලුවන්ට අපි කලින් Post එකකින් කියලා දුන්නා Photo එකක තියෙන ඉංග්‍රීසි අකුරු හා වචන කොහොමද ලේසියෙන්ම Text බවට පත්කරගන්නේ කියලා.. ඒ Microsoft One Note හරහා.. ඒත් අද දෙන්නෙ ඊට වඩා ගොඩක් ලේසි පුන්චි මෘදුකාංගයක්.. මේකෙන් ලේසියෙන්ම ඔය කලින් කියපු Photo එකක තියෙන අකුරු ටික Copy කරලා Word, Notepad වගේ පද සැකසුම් මෘදුකාංග එක්ක භාවිතා කරන්න පුලුවන්..

මේකෙන් වැඩ කරන්නෙ කොහොමද කියලා පහළින් බලාගන්න..



ඔන්න එහෙනම් පහළින් බාගන්න..( 13 MB )

GT Text

මේකෙන් Copy කරගන්න පුලුවන් ඉංග්‍රීසි වචන විතරයි... ඉතින් ඔයාලත් Try කරලා බලන්න.. පරිගණක ලෝකයේ අලුත්ම, හොදම දේ එක තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට්  සමගින්..


Sunday, June 14, 2015

ලස්සන ලස්සන Font නිර්මානය කරන්න Font Creator අපෙන්..



අද අපේ යාලුවන්ට අරන් ආවේ අපේම කියලා ලස්සන ලස්සන Font නිර්මාණය සදහා භාවිතා කරන්න පුලුවන් සරල මෘදුකාංගයක්.. මේකෙන් ඕනිම කෙනෙකුට පහසුවෙන්ම තමන්ගෙන කියලා Font එකක් නිර්මාණය කරගන්න පුලුවන්.. ඔයාලත් Try කරලම බලන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..  ( 8 MB )

Font Creator

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්..


Saturday, June 13, 2015

Power Point Presentation එකක් Video එකක් කරමු...



අපි අද දෙන්න යන්නෙ තවත් අලුත් මෘදුකාංගයක්.. Leawo PowerPoint to Video Pro තමයි මේ මෘදුකාංගය.. මේකෙන් අපිට පුලුවන් අපි Power Point වලින් නිර්මානය කරගන්න Presentation එකක් ලේසියෙන්ම Video එකක් බවට පත්කරගන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

PowerPoint to Video Pro

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... පරිගණක ලෝකයේ හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...