Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, June 1, 2015

ලස්සන මාලු ටැංකියක් ඔයාලගෙ පරිගණකයටත්.. ( Goldfish Aquarium )



අද අපේ යාලුවන්ට අපි අරන් ආවේ ලස්සනම ලස්සන Screen Sever එකක්.. ඒ කියන්නේ Gold Fish ලගෙන් පිරුනු ලස්සන මාලු ටැංකියක්.. අපේ පරිගණකයට අමුතුම ලස්සනක් මේ මාලු ටැංකිය තුළින් එක්කරගන්න පුලුවන්.. අපි දෙන්නේ Full Virsion එක නිසා හැමදාම Use කරන්නත් පුලුවන්..




ඔන්න එහෙනම් පහළින් බාගන්න..  (4 MB )

Goldfish Aquarium 2.0

එහෙනම් ඉතින් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකයේ හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..