Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 27, 2015

Data ඉතුරු කරගන්න Youtube එකට Stop Button එකක්..



අද අපේ යාලුවන්ට අරන් ආපු Post එකේ Topic එක දැක්කම කස්ටිය බලනවා ඇති මොකක් ගැනද එපාර මේ කියන්න හදන්නෙ කියලා.. හැමෝම Youtube භාවිතා කලාට කාටවත් Youtube වලදි Stop Button එකක් හමු උනේ නැහැනේ. . Pause Button එක විතරයි තියෙන්නේ...

ඉතින් ඔයා Youtube Video එකක් බලන ගමන් මැදදි Pause කලාට වෙන්නේ Video එක Play වෙන එක නවතින එක විතරයි.. Video එක Render වෙලා අපේ Data ටික කැපෙනවා.. ඉතින් මේකට විසදුමක් විදියට අපි දෙන Stop Video Button එක යොදාගන්න පුලුවන්.. එතකොට Data ටිකත් ඉතුරුයි..



මේක සහය දක්වන්නේ Google Chrome Browser එකට විතරයි.. ඔන්න එහෙනම් ඔයාගෙ Chrome Browser එකෙන් ගිහින් පහළින් Download කරගන්න..

Youtube Stop Button

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකයේ හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..