Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, June 28, 2015

වෙලාව එහා මෙහා උන subtitles නිවැරදි කරගන්න පුංචි software එකක්



අපේ යාලුවන්ට අද දෙන්න යන මෘදුකාංගය ගොඩක් වටිනවා.. මොකද අපේ යාලුවො ගොඩ දෙනෙක් චිත්‍රපටි බලනවනේ.. අන්න ඒ අයට තමයි මේක ගොඩක් වැදගත්.. අපි බලන සමහර චිත්‍රපටි වල Subtitle එක කලින් යනවා, ඊට අදාල දෙබස පහුවෙලා යනවා.. මෙන්න මේ වගේ චිත්‍රපටිය සමග නොගැලපෙන Sub නිවැරදි කරගන්න මේක ගොඩක් වටිනවා..


මේ Software එක සහය දක්වන්නේ .srt File Format එකෙන් තියෙන Subtitle වලට විතරයි.. ඔයාට subtitle එකේ වෙනස් වෙන්න අවශ්‍ය වෙලාව Milli second වලින් සදහන් කරලා SHIFT කරන්න.. ( 1000 Milli Second = 1 Second ).. මේක රුසිත් කියලා අපේ කොල්ලෙකෙම නිර්මානයක්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..  ( 2MB )

Subtitle Shifter1.1 ( Kanapitamart )

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න කනපිටමාට් සමගින් එකතුවෙන්න..