Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, September 24, 2015

නොමිලේම Pen Drive, Memory Card, Hand Free, T- shirt..



ඔන්න අදත් තවත් අලුත් Post එකක් තමයි අරගෙන ආවේ.. අද කියල දෙන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive, Memory Card, Hand Free ඇතුලු හැමදේම ලබාගන්නේ කියලා.. මේ වැඩේ හරි ලේසියි.. කරන්න තියෙන්නේ Point එකතු කරගන්න එක විතරයි.. ඔයාලට දවස් පහළොවකින් නොමිලේම Pen Drive එකක් ගන්න පුලුවන්..


(Image එක අපැහැදිලිනම් එය මත Click කරන්න..)

හරි එහෙනම් මුළින්ම පහළින් ගිහින් Register වෙන්නකෝ..

Free

Zip Code එක දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න..
 
( Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා Account එක Active කරගන්න )

දැන් කියන්නම් කොහොමද අපි මේකෙ Point එකතු කරගන්නෙ කියලා..

හරි ලේසියි.. ඔයා ඒ Site එකට දිනපතා Log වෙනකොට නොමිලේම Point එකක් හමුවෙනවා..
 
ඒ වගේම මේකෙදි Add Click කිරිලි මොනවත් නෑ.. කරන්නේ තියෙන්නේ අපෙන් අහන ප්‍රශ්නයට නිවැරදි පිලිතුර දෙන එක විතරයි.. බය වෙන්න එපා හරිම සරල ප්‍රශ්න අහන්නේ..

ඔයාගෙ නිවැරදි පිළිතුරකට Point එකක් හමුවෙනවා.. එතකොට ඔයාට ලේසියෙන්ම දවසකට Point දෙකක් හමුවෙම්නවා.. 

මේකෙදි 16GB Pen Drive එකක්, නැත්නම් 16 GB SD Card එකක් ගන්න නම් Point 30 ක් ඕනි කරනවා.. ඒ කියන්නේ ඔයාට දවස් 15 කින් නොමිලේම Pen Drive එකක් ගන්න පුලුවන්.. මීට අමතරව තවත් බඩු ගොඩක් තියෙනවා Point වලින් ගන්න..

ඒ වගේම ඔයාගෙ Link එක යාලුවන්ට Share කරලත් Point එකතු කරන්න පුලුවන්.. ඒ සදහා Invite Friends වලට ගිහින් Link එක ගන්න..

ඔයාගෙ Account එකට Log වෙලා Missions යටතෙ අහන ප්‍රශ්නෙට නිවැරදිව උත්තර දෙන්න පුලුවන්..

අත අරින්න එපා. ඔයාගෙ උත්සාහය මතයි සාර්ථකත්වය තියෙන්නේ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


7 comments:

fdas said...

Mcn u meken pen ekak gaththada......?

prasanna said...

මේකෙ තියෙන්නේ සේරම prizes not available කියලා.රැවටීමක්ද දන්නෙනැ. Facebook එකේ comment වලවත් ගත්ත කෙනෙක් comment කරලා නැ.
Any way thanks for anything. My fevered site is කනපිටමාට් thanks

Anonymous said...

blamu mokada wenne kiyala

Unknown said...

මේකේ ඔක්කොම prizes වලට වැටෙන්නෙ not available කියලනෙ ...

Anonymous said...

Meken pen ekak gatta kenek innawda.

10 said...

වැඩක් නෑ වගේ මචං මං GN 35ක්ම එකතුකරා එත් Prize not available කියලා වැටෙනවා බන්

Unknown said...

Pen drives are becoming increasingly popular as more people are beginning to recognize their functions. They are sold everywhere that electronic computer devices are found and so people are seeing them and watching them get advertised. For someone who is moving from the old floppy disk to the pen drive, they might want to know which one to get.

buy pendrive online