Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, September 2, 2015

Delete කරපු Word ඇතුලු Office Document Reccovery කරලා ආයෙත් ගමු...



ඔන්න ඉතින් තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. ඔයා අමාරුවෙන් Word වලින් නැත්නම් Exel වලින් හදපු Document එකක් Delete කලාට පස්සෙ හදිස්සියෙවත් ඒක ආපහු ඕනි උනොත්.. ඇඩෙනවා නේ.. ආයෙ මුල ඉදන් හදපන්කෝ..

පිස්සුද ආයෙත් හදන්න..මෙන්න මේ මෘදුකාංගය දාගන්නකෝ... ඔක්කෝම ගෙඩි පිටින් ආයෙත් ගෙනත් දෙනවා.. Microsoft Office යටතේ අපට හමුවට Word Document, Excel Sheet, Power Point Presentation ඔය වගේ හැමදේම මේ මෘදුකාංගය තුළින් Recovery කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 10 MB )

 Magic Office Recovery Setup


Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා...