Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, September 20, 2015

නැතුවම බැරි KM Player එකේ අලුත්ම සංස්කරණය... (KM Player 4.0)


අපේ යාලුවන්ට KM Player එක ගැන අමුතුවෙන් කියන්න ඕනි වෙන්නෙ නැහැනේ.. මොකද හැම කෙනෙක්ම වගේ KMP එක Use කරනවනේ.. සිංහල Subtitle එක්ක කැත නැතුව Film බලන්න නම් KMP ම තමයි..

ඔන්න මීට කලින් තිබුනු KMP 3.9 Version එකෙන් පස්සෙ අලුත්ම සංස්කරණය විදියට KMP 4.0 Version එක හදුන්වා දීලා තියෙනවා.. පෙනුම වගේ වැඩත් මෙහිදි වෙනස්කම් වලට ලක් කරලා තියෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

KM Player 4.0

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ මුළින්ම දැනගන්න හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..