Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, September 19, 2015

සිම් පත් දෙකක් අතර සල්ලි Share කරපු කාලෙ ඉවරයි.. දැන් Data ත් Share කරගමු..



ඔන්න තවත් අලුත් සේවාවක් ගැන ඔයාලට කියන්නයි යන්නේ.. අපේ දුරකතනයේ සල්ලි ඉවර උනාම හදිස්සියට යාලුවෙක්ගෙන් පොඩි ගානක් Share කරගන්න පුලුවන් වෙච්ච එකේ වටිනාකම හැමෝම දන්නවනේ..

ඉතින් අපි හදිස්සියට Sim 2 ක් අතර සල්ලි Share කරගත්ත වගේම දැන් ඔයාගෙ Sim එකේ Data ඉවර උනත් යාලුවෙක්ගෙන් හරි, නැත්නම් ඔයාගෙම වෙන Sim පතක හරි තියෙන Data හුවමාරු කරගන්න පුලුවන් කියලා ඔයාලට මුලින්ම කිව්වෙ කනපිටමාට් අපිනේ..

ඇත්තටම කිසිම අමතර අය කිරීමකින් තොරව අපිට මේ සේවාව හා සම්බන්ධ වෙන්න පුලුවන්.. ඉතින් මේ පහසුකම ලබාදෙන්නේ Hutch Sim වලට විතරයි....

ඉතින් මේ විදියට අපි Data Share කරගන්න Sim පත් දෙකම මේ සේවාව සදහා ලියාපදිංචි විය යුතුයි.. නැත්නම් Data හුවමාරු කරගන්න බෑ..

ඉතින් ඔයාගෙ Hutch සිම් එකෙනුත් ඔය වැඩේ කරගන්න හැටි දන්න සිංහලෙන් පහළ තියෙනවා.. ඒක බාගෙනම බලන්න.. 4 KB විතරයි..


සිම් පත් දෙකක් අතර Data ත් Share කරගමු..
 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ කවදත් මුළින්ම කනපිටමාට් වෙතින් විතරයි.. හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්..

මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...