Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, September 13, 2015

ඔයාගෙ කේන්දරය දන්න සිංහලෙන් ඔයාම බලාගන්න..


ඔන්න ඔයාලට අපේ රටේ නිර්මාණය කරපු තවත් මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. ඉතින් මේ මෘදුකාංගයෙන් පුලුවන් තමන්ගෙ කේන්දරය බලාගන්න.. ඔබේ උපන් දිනය අනුව ඔබ ගැන දන්න සිංහලෙන් කියනවා.. බලන්නකෝ හරිද කියලා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. වැඩිය නෑ.. 80 KB විතරයි..


Kendare
ඔබේ උපන් දිනය ඇතුලත් කරන විට ඩොට්(.) තියන්න එපා.. ඇල ඉරෙන් (/) වෙන් කරලා ගහන්න..

උදා - 1990/03/04

 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්. යාලුවන්ටත් මේ හැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..