Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, September 30, 2015

Admin Password එක නැතුවම උනත් Windows පරිගණකයට Log වෙන්න පුලුවන්..


ඔන්න අපේ යාලුවන්ට ගොඩ දෙනෙක් අහපු දෙය්ක් ගැන තමයි අදත් ලියන්න හිතුවේ.. Windows වලදි Admin Password එක දන්නෙ නැත්නම් Windows On කරගන්නෙ කොහොමද කියන මේ ගැටලුව පරිගණකය Format කිරීමකින් තොරව Unlock කරගන්න පුලුවන්.. හරි අපි බලමු ඒ කොහොමද කියලා..

දැනටමත් ඔබේ පරිගණකය මේ විදියට Lock වෙලානම් මේ මූලික වැඩ ටික වෙනත් Computer එකකින් කරගන්න පුලුවන්.. හදිස්සියෙ ඔයාටත් මේ වැඩේ උනොත්, එහෙම නැත්නම් වෙන කාගෙ හරි පරිගණකයකට රිංගන්න ඕනි අය තමන්ගෙ පරිගණකයෙන් මේ වැඩ ටික කරගන්න..


  • මුළින්ම ඉතින් ඔය පහළින් Download කරගෙනම ඉන්නකෝ..

 Windows Pawpod Reset

  • දැන් Download කරගනිපු එක Install කරලා ඒක Run කරන්න..
  • ඊට පස්සේ Empty CD / DVD /USB එකකට ISO File එක Burn කරගන්න..
  • දැන් ඔයාගෙ Lock වෙච්ච පරිගණකයට අපි Burn කරගත්ත Windows Password Reset Disk එක දාලා BIOS වලට ගිහින් Windows 8.1 password reset disk එක මගින් Boot කරගන්න..
  • දැන් වැඩේ ඉවර වෙලා Restart කරලා බලන්න.. වැඩේ ගොඩ ඇති..

තවත් පැහැදිලි වෙන්න පහළ තියෙන Video එකත් බලන්නකෝ..

 

වැඩේ 100 % සාර්ථකව වින්ඩෝස් 8.1 වල පරික්ෂා කරන ලදී..

එහෙනම් ඉතින් යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share පාරක් එහෙම දාලා Comment එකක් එහෙමත් දාගෙන යමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...