Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, September 2, 2015

Android Phone එකේ Internal Memory එක වැඩි කරමු.




මේ දවස් ටිකේම දීපු හින්ද ගැන මොනවත් ලියන්න බැරි උනානෙ.ඉතින් ඒක නිසා අද යාලුවන්ට වැදගත් වෙන ලිපියකුත් අරන් ආවා.ඇත්තම කියනව නම් ලොකු High-End Android Device නැති අපිට තියෙන ගැටලුවක් තමයි තමන්ට අවශ්‍ය තරමට Apps දා ගන්න බැරි එක.ඒට හේතුව තමයි Internal Memory එක මදි වීම.අනිත් එක තමයි Apps ටිකක් දාන කොට Phone එක Slow වෙන්න ගන්න එක.ඉතින් මේ දෙකටම විසදුමක් තමයි අද දෙන්න යන්නෙ.


ඉතින් මේකෙන් අපි කරන්නෙ අපේ එකේ මෙමරි කාඩ් එකෙන් ඉඩක් අපේ Internal Memory එකට එකතු කර ගන්න එක.හැබැයි ඉතින් මේක Apps Move කරනවා වගේ වැඩක් නෙවෙයි.මොකද Move කලාට Apps එකම යන්නේ නෑ.ඒත් මේ විදියට සම්පූර්ණ Apps එකම Move කරගන්න පුලුවන්.ඒක නිසා කරදරයක් නැතුව හොද වේගයකින් Phone එක Use කරන්න පුලුවන්.
කියන්න බැරි උනානේ මේක කරන්න නම් ඔයාගෙ Phone එක Root කරල තියෙන්න ඕනි.



එහෙනම් වැඩේ මේ විදියට ගොඩ දා ගමු
මුලින් පහළ තියෙන ටික බා ගන්න.

  1. Partition Manager--- Click Here
  2. Anndroid Apps--- Click Here


හරි මුලින්ම අපි SD Card එක Partition කරගෙන ඉමු.මේකට අනිවා SD Card Reader එකක් හරි Doungle එකක් හරි Use කරන්න.Phone එක Use කරල මේක කරන්න යන්න එපා.Phone Use කරල කොහෙත්ම මේක කරන්න බෑ සහෝ.මම දුන්න Partition Manager එක Use කරල මේ වැඩේ කරන හැටි බලන්න පහළ විඩියෝ එක නරඹන්න.



හරි ඒ වැඩේ කරදරයක් නැතුව ගොඩ දා ගන්න ඇති කියල හිතනවා.දැන් කරන්න තියෙන්නෙ Phone එකෙන් කරගන්න ඕනි වැඩ ටික.ඒකට පහළ වීඩියෝ එක බලන්න.



මේකත් හොදට මතක තියාගන්න.ඔයා Move කරන්න කලින් Apps ක තියෙන්න ඕනි Internal Memory  එකේ විතරයි.SD Card එකට MOve කරල තියෙන්න බෑ.අපි මේ එකතු කරන ඉඩ System එකේ පෙන්නන්නෙ නෑ.නමුත් කරලා බලන්න කොයි තරම් වෙනසක් තියෙනවද කියලා.

දැන් ඔය වීඩියෝ එකේ තිබුණු විදියට වෙනම Install කරපු Apps ඔක්කොම Move කරගන්න.System Software නම් Move කරන්න එපා.මොකද කවද හරි SD Card එකට හානියක් උනොත්  ඔයාට ආයෙ OS එක Install කරන්න වෙනවා.

තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.