Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, September 26, 2015

Facebook Messenger දැන් මෘදුකාංගයක් ලෙස ඔබේ පරිගණකයටත්..


Facebook Messenger ගැන අමුතුවෙන් කියන්න දෙකක් නැහැනේ.. හැමෝම දන්න වගේම, හැමෝම භාවිතා කරන ජනප්‍රියම Facebook Chat Apps එක තමයි Facebook Messenger කියන්නේ.. Smart Phone භාවිතා කරන්නන් අතර අතිශය ජනප්‍රිය උනු Facebook Messenger සේවාව පරිගණක භාවිතා කරන්නන් වෙනුවෙන්  Web Browser එක හරහා ලබා දුන්නත් එහි මතුවූ ගැටලු නිසා මේ වගේ Software එකක් විදියට හදුන්වා දෙනවා..


ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 29 MB )

Facebook Messenger Desktop


දුරකතනයෙදි වගේම කවුරුන් හෝ කෙනෙක් Massage එකක් එව්වම ඒ බව Notification එකක් මගින් පෙන්වන නිසා තවත් ලේසියි.. වෙන වැඩක් කරන අතර තුර උනත් භාවිතා කරන්න පුලුවන්.. තව වැඩ ගොඩක් තියෙනවා..

Linux , OS X භාවිතා කරන අය මෙතනින් ගිහින් Facebook Messenger මෘදුකාංගය Download කරගන්න..
එහෙනම් අපි ගියා, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා...