Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, September 4, 2015

Windows 10 Store Fix Error ( Isn't Available In Your Region ) එක ලේසියෙන්ම හදාගමු..



ඔන්න වින්ඩෝස් 10 දාපු අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් අහල තිබුන ගැටලුවකට විසදුම් දෙන්නයි යන්නේ.. ඔයාලත් Windows 10 Store එකෙන් Apps, Game වගේ දේවල් ගන්න ගියා නම් Isn't Available In Your Region, Forbidden Country's වගේ error එකක් පෙන්වයි..

ඇත්තටම මොකද මේ වගේ දේවල් අපිටම වෙන්නේ.. තාමත් Microsoft සමාගම මෙම පහසුකම අපේ රටට ලබා දෙන්නේ නෑ.. කනපිටමාට් අපි කියලා දෙන්නේ අපිට නොදෙන Windows 10 Store එකෙන් වැඩ ගන්න විදිය..

මුලින්ම පහළින් ඔය පුංචි Software කෑල්ල බාගන්නකෝ..
Windows 10 Store Fix

Extract Password එක මෙතනින් ගන්න..
වැඩේ කරන්න කියලා දෙනවට වඩා කරලම පෙන්වන එක හොදයිනේ.. ඔන්න පහළින් තියෙන Video එක බලන්නකෝ.. ඔයාලට තේරෙයි මේක කරන විදිය..

එහෙනම් අපි ගියා.. අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න හැමදාමත් එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..