Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, October 26, 2016

Youtube, Facebook, Vimeo ඇතුලු තවත් බොහෝ වෙබ් අඩවි වල තියෙන Video දුරකතනයෙන් Download කරගමු..


ඔන්න ඉතින් අද අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බාවිතා කරන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන Post එකක්.. ගොඩක් අය අහල තිබුන Youtube එකේ Facebook එකේ තියෙන Video අපේ Phone එකට Download කරගන්නෙ කොහොමද කියලා.. ඉතින් ඔන්න ඒකට හරියන නියම Apps එකක් අපෙන්..

මේ ඇප්ස් එකෙන් Youtube, Facebook, Vimeo, Dailymotion, Instragram, SoundCloud, Vuclip ඇතුලු තවත් බොහෝ ජනප්‍රිය Online Video Site වල තියෙන වීඩියෝ පහසුවෙන්ම Download කරගන්න පුලුවන්.. ඒ වගේම තමන්ට කැමති Quality එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්... ඒ විතරක් නෙමේ Mp3 එකක් විදියට Direct Download කරන්නත් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7Lm2uZ
 
Extract Password එක මෙතනින් ගන්න.. 

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



ඔන්න නොසිතන වේගයකින් Download කරන්න Internet Download Manager 6.26 Build 8 අලුත්ම එක හැමදාටම...


අපේ යාලුවන්ට අලුතින් IDM ගැන කියන්න ඕනි නැහැනේ.. මොකද හැමෝම මේක පාවිච්චි කරනවනේ.. මතක ඇතිනේ කනපිටමාට් අපිත් මීට කලින් කිහිපවතාවක්ම මේ මෘදුකාංගය දුන්නා.. ඉතින් ඔන්න අද දෙන්නේ Internet Download Manager 6.26 Build 8  කියන අලුත්ම එක..

ඉතින් ඔන්න එහෙනම් අපි මේ මෘදුකාංගය ඔයාලට දෙන්නේ හැමදාම පාවිච්චි කරන්න පුලුවන් Patch එකකුත් එක්ක..

 
එහෙනම් පහළින් බාගන්න..



http://linkshrink.net/7R5Owk

Patch එක මෙතනින් ගන්න..

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Saturday, October 22, 2016

DVD බලන්න ඔන්න හොදම Player එකක Pro එක නොමිලේම.. ( Blaze DVD Professional )


ඔන්න අදත් කනපිටමාට් අපි අදත් අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. ඉතින් අද දෙන්න යන්නේ තවත් සුපිරි DVD Player එකක්.. ඉතින් ඔයාලගෙ පරිගණකයෙත් DVD බලන්න මේක තමයි භාණ්ඩේ..



මෙකෙන් හිරවෙන්නෙ නැතිව සුපිරි Quality එකට DVD බලන්න පුලුවන්.. ඒ වගේම DVD එක Rom එකට දාපු ගමන් Auto Run වෙන්න හදාගන්නත් පුලුවන්.. වැඩිය කියවන්න යන්නෙ නෑ.. ඔන්න ඔයත් එහෙනම් දාගෙනම බලන්න..

එහෙනම් ඉතින් පහළින් බාගන්න..

http://linkshrink.net/79FNs4

 එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..

Thursday, October 20, 2016

හාඩ් එක Control කරන්න මෙන්න භාණ්ඩේ.. ( Ashampoo HDD Control 3 )




ඔන්න ආයෙත් කාලෙකට පස්සෙ අපේ යාලුවන්ට Post එකක් ලියන්න අවස්ථාවක් හමු උනා..  ඉතින් වෙනද වගේම අපේ යාලුවන්ට තවත් වටින Post එකක් තමයි අද අරන් ආවේ.. සුපුරුදු විදියට ආයෙත් හැමදාම Post දෙන්න බලාපොරොත්තු වෙනවා.. ඉතින් ආයෙත් අපි එක්ක එකතු වෙන්න කියලා යාලුවො හැමෝටම ආරාධනා කරනවා..

ඉතින් අද දෙන්නේ අපේ පරිගණකයේ හාඩ් ඩිස්ක් එකේ පැවැත්මට වැදගත් වෙන නියම මෘදුකාංගයක්.. ලෙඩ නැතුවා හාර්ඩ් එකෙන් වැඩගන්න නම් මේක නියමයි..

හරි දැන් අපි බලමු මේකෙන් අපිට ගන්න පුලුවන් වැඩ මොනවද කියලා.. අපේ පරිගණකයේ Hard Disk එකේ උෂ්ණතවය ලේසියෙන්ම මේ මගින් බලාගන්න පුලුවන්.. ඊටා අමතරව හාඩ් එකේ සියලුම තොරතුරු මෙතන තියෙනවා.. 

 

ඒ වගේම De frag කරන්න, Drive Clean කරන්න, Internet Clean කරන්න, Disk Space මැනගන්න, Duplicate File හොයන්න, File Wipe කරන්න, Delete කරන්න බැරි File Delete කරන්න මේකෙන් පුලුවන්..

ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් බාගන්න..

http://linkshrink.net/7dVEBz


Crack එක මෙතනින් ගන්න..

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..