Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, February 22, 2014

ලේසියෙන් FB යන්න විදියක්.Try කරලම බලන්නකෝ

Amazing-Facebook-Status

ඔන්න යාලුවන්ට මම තවත් වැදගත් වෙයි කියල හිතුන ලිපියක් අරන් ආව.ආයෙ කියන්න දෙයක් නැහැනේ.අපේ යාලුවො ඔක්කොම වගේ වැඩිපඅරම ඉන්නෙ FB එකේනෙ ඉතින්.මේක වැදගත් වෙන්නෙ අන්න ඒ අයට තමා ඉතින්.FB ගියහම කස්ටිය එක තැනක ඉන්නෙ නැහැනෙ.Home එකට යනව.ආයෙත්  Timeline එකට යනව.එපාර Massage වලට Photo වලට යනව.ඔය වගේ හැම තැනම දුවනවනේ.ඉතින් එපා වෙනව.Mouse එක අරන් එහා මෙහා යන්න ගියාම.කොහොමද ඒ වැඩ ටිකත් Key Board එකෙන්ම කරගත්ත නම්.ගොඩක් ලේසියි නේද.ඔන්න එහෙනම්  Key Board Shourtcut ටික.

 

Firefox අයට

  • Shift + Alt + 0 = Help
  • Shift + Alt + 1 = Home
  • Shift + Alt + 2 = Timeline
  • Shift + Alt + 3 = Friends
  • Shift + Alt + 4 = Inbox
  • Shift + Alt + 5 = Mortification
  • Shift + Alt + 6 = Account Settings
  • Shift + Alt + 7 = Privacy
  • Shift + Alt + 8 = About
  • Shift + Alt + 9 = Terms
  • Shift + Alt + m = New Massage

Google Chome අයට

 

  • Alt + 0 = Help
  • Alt + 1 = Home
  • Alt + 2 = Timeline
  • Alt + 3 = Friends
  • Alt + 4 = Inbox
  • Alt + 5 = Mortification
  • Alt + 6 = Account Settings
  • Alt + 7 = Privacy
  • Alt + 8 = About
  • Alt + 9 = Terms
  • Alt + m = New Massage

ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.එහෙමනම් Comment එකක් එහෙමත් දා ගෙනම යමු.

facebook-keyboard-shortcuts-browsers[1]