Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, February 13, 2014

ඔයාගෙ හරි යාලුවෙක්ගෙ හරි FB Profile එකෙ තියෙන ඔක්කොම Photos එකපාර download කරගන්න විදියක්


Facebook එකේ අපි ගොඩක් වෙලාවට කරන්නෙ photos දාන එකනේ..අද කියල දෙන්න හදන්නෙ ඔයාගෙ හරි යාලුවෙක්ගෙ හරි FB Profile එකෙ තියෙන ඔක්කොම Photos එකපාර download කරගන්න විදියක්.නැත්නම් මේ photos ඔක්කොම ටික එකින් එක  downland කරන්න ගිහාම එපා වෙනවනේ ..
ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද මේ ෆොටෝ album එකම එක සැරේට  downland කරගන්නේ කියල ..
මේක කරලා දෙන්නේ පොඩි app එකකින්..හරි දැන් කියන්නම් මේක කරන විදිහ ගැන

ඉස්සරලම මෙන්න මේ ලින්ක් එකට යන්න .. Click Here


ඊට පස්සේ Skiip Ads කියන එක Click කරන්න
ඊට පස්සේ Go To Apps කියන එක Click කරන්න

ඊට පස්සේ එන page එකෙන් ඔයාට ඕනේ යාළුවව තෝරාගන්න (ඒ කියන්නේ අපි බාගත කරන්න යන photo album එක තියෙන්නේ මන් ගාවනම් ඔයාල මාව select කරන්න ඕනේ )

ඊට පස්සේ ඔයාට බාගත කරන්න ඕනේ photo album එක page එකේ දකුණු පැත්තෙන් තෝරාගන්න ..
ඊට පස්සේ continue කියන එක click කරන්න ..
දැන් ඔයාලට පෙයි photo album එකම download වෙනවා ...
වැඩේ ලේසියි