Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, February 22, 2014

Screen Guard නොදා Lap එකෙන් ඇස් ආරක්ෂා කර ගමු

Girl-Laptop

ඔයාල හැමෝම Lap එක දිහා PC එක දිහා පැය ගණන් බලන් ඉන්නවනේ.ඉතින් අපි ඒ ගැන වැඩිය හිතුවෙ නැති උනාට දන්නවද එකේ Screen Light එක ඇස් වලට ඒ තරම් හොද දෙයක් නම් නෙමෙයි.ඒක සමහර විට ගණන් නොගත්තට ඔයාටම තේරිලත් ඇති.Lap එක පාවිච්චි කරන කොට කදුලු එහෙම එන්නෙ ඒකනේ.අද ගෙනාවෙ පුදචි Software එකක් උනාට ඒකෙන් ඔයාගෙ ඇස් වලට දෙන ආරෂාව නම් ගොඩක් ලොකුයි.මේකෙ විශේෂත්වය තමයි මේක තමන් ඉන්න තැන අනුව ඇසට ගැලපෙන විදියට Screen Light හදා ගන්නව.

Install කරල ඉවර වෙලා Settings වලට ගිහින් ඒකෙ Location  කියන තැනින් තමන් ඉන්න තැන Search කරල දුන්නම වැඩේ හරි.එතකොට Auto ම තමන්ගෙ ඇස් දෙකට ඕන විදියට Screen Light එක හදා ගනිවි.

පහළ Link එකෙන් Software එක Download කරගන්න ( Link එක Click කරලSkip Add කියන තැන ඔබල Download කරගන්න )

 

header_downloadවැදගත් උනා නම් Comment එකක් එහෙම  දා ගෙන යමු.