Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, May 31, 2014

නමක් නැති Folder එකක් හදමුද ?



ඔන්න තවත් පුංචි Tricks එකක් තමයි කියල දෙන්න යන්නේ.. Topic එක දැක්කම තේරෙනව නේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. මේ ගැන දන්න අයත් ඇති, ඒත් නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්...


  • මුළින්ම අපි සාමන්‍ය Folder එකක් හදන විදියට Right Click කරල New--- Folder කියන එක ඔබන්න..




  • ඊළගට Folder එකේ Name එක දෙන තැනට Alt Key එක Press කරගෙන Number Pad එකේ 0160 ඔබන්න.. නැත්නම් Number Pad එකේ 999999999 ඔබන්න.. නැත්නම් Number Pad එකේ 255 ඔබන්න..  ( Alt + 0160 ) , ( Alt + 999999999 ) , ( Alt + 255 )
  • දැන් Enter කරල බලන්නකෝ නම් ගම් නැති Folder එකක් හැදිල ඇති ලස්සනට..

එහෙනම් අලුත් Post එකක් එක්ක Set වෙමු..

Winrar පරද්දන්න සුපිරි වේගයක් එක්ක B1 Archiver



ඔන්න තවත් අලුත්ම Software එකක් තමයි දෙන්න යන්නෙ.. ගොඩක් අය Compress කරන්න Extract කරන්න Use කරන්නෙ Winrar කියන Software එක නේ.. ඉතින් මේ Software එකත් බොහෝ දුරට ඊට සමානයි. ඒත් මේකෙ  Compress, Extract Speed එකනම් Winrar වලට වඩා වැඩියි... මේකෙන් ඔයාලට සුපිරි Speed එකක් ගන්න පුල්ලුවන්... මේකෙ අනිත් විශේෂත්වය තමයි  Online Extracting කරන්න පුලුවන් වීම.. ඒ වගේම පට්ට File Format තොගයකට මේක Support කරනවා.. ඔන්න පහළ තියෙනව මේක Support කරන File Format ටික...

zip, jar, xpi, rar, 7z, arj, bz2, bzip2, tbz2, tbz, txz, cab, chm, chi, chq,
chw, hxs, hxi, hxr, hxq, hxw, lit, cpio, deb, gz, gzip, tgz, tpz, hfs, iso, lzh, lha, lzma, rpm, tar,
xar, z, taz, xz, dmg, cb7, cbr, cbt, cbz




ඉතින් එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගෙනම බලන්නකෝ...

 B1



ඔයාට Online Extracting කරන්න ඕනි නම් පහළින් යන්න.. තත්පර 5 ක් ඉදල දකුණු පස ඉහළ තියෙන Skip Add Click කරා නම් හරි..

 B1 Online
එහෙනම් තවත් අලුත් Post එකකින් හමුවෙමු.. අපි ගියා.. Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා..

Friday, May 30, 2014

තාමත් IDM ද UsE කරන්නේ.. මෙන්න තවත් සුපිරිම Download Manager එකක්.... ( Eagle Get )



අපේ යාලුවො හැමෝම Use කරන Download Manager එකක් නේ IDM කියන්නෙ.. මේකෙ තියෙන Download Speed එක නිසා තමයි IDM එක ගොඩක් ජනප්‍රිය උනේ.. ඔන්න ඉතින් ඒ වගේ සුපිරි වේගයකින් Download කරන්න පුලුවන් තවත් සුපිරි Download Manager එකක්... මේකෙ නම තමයි Eagle Get Download Manager... මේක සුපිරිම Download Manager එකක්.. 



IDM එකේ එක එක අව්ල් එනවනේ.. සමහර Site වලට Support කරන්නෙ නෑ.. Fake Serial Error එනවා.. , Tryal Virsion නිසා Crack/Patch දා ගන්න වෙනවා.. ඔය වගේ ප්‍රශ්න ගොඩක් නේ.. ඒත් මේකෙ ඔය කිසිම අව්ලක් නෑ..මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Download Manager එකක්.. වැඩි කතා ඕනි නෑ.. ඔන්න පහළින් බා ගන්නකෝ...


 eagle get


එහෙනම් මේ වගේ වැදගත් තවත් Post එකකින් Set වෙමු.. Comment එකක් දාල යන්න අමතක කරන්න එපා....

කාටත් හොරෙන් SMS ගනුදෙනුවක් කරන්න කියාපු භාණ්ඩේ...



ඔන්න අපේ Android යාලුවන්ට වැදගත් වෙන Apps එකක් තමයි දෙන්න යන්නේ.. අපේ Android Phone එකේ SMS ටික නරකද වෙන කාටවත් බලන්න බැරි වෙන්න Lock කරල සගවල තිබ්බනම්.. මේ Apps එක දැනට ලෝකේ Smart Phone Use කරක අය අතර ගොඩක්ම ජනප්‍රිය Application එකක්.. වැඩිය විස්තර ඕනි නෑ.. ඇන්ඩ්‍රොයිඩ් යාලුවො පහළින් බා ගෙනම බලන්න...


 hide sms


බාගත කිරීම සදහා තත්පර 5 කට පසු දකුණු පස ඉහළින් ඇති Skip Add යන්න ඔබන්න..

එහෙනම් අපි ගියා..අලුත් Post එකකින් හමු වෙමු...


අලුත්ම Google Chome එක පාරක් බා ගෙන හැමදාම Use කරන්න.. ( Offline Install )



ඔන්න හැමෝටම වටින Post එකක් තමයි අදත් අරන් අවේ... දන්නවනේ ඉතින් Internet යන්න සුපිරිම Browser එක Google Chome..  ආයෙ හිර නොවී Internet යන්න නම් තවත් Browser එකක් නැති තරම්... ඒත් ඉතින් පොඩි ගැටලුවකට තියෙන්නෙ මේක Download කරන්න ගියාම දෙන්නෙ පොඩි Download Programme එකක්.. ඒක හරහා Internet Connect වෙලා තමයි නිතරම ඔයාට බා ගන්න වෙන්නෙ.. ඒ කියන්නෙ ඔයා Chome එකෙ Install කරන හැම වෙලාවෙම ඔය අව්ල එනව.. ඒත් ඉතින් ඔන්න අපි දෙනව Google Chome අලුත්ම Virsion එකේ Offline Install එකක්.. ඔන්න පහළින් බා ගන්න.. එක පාරක් බා ගත්තම ඕනෙම වෙලාවක ආයෙ ආයෙ Install කරන්න පුලුවන්.. කිසි කරදරයක් නෑ..


 chome


එහෙනම් මේ වගේ වටින Post එකක් එක්ක ලගදිම Set වෙමු...


Wednesday, May 28, 2014

ලේසියෙන්ම ගැසට් එක බලමු... ( Gazette )



ඔන්න ආයෙත් වෙනද වගේම ගොඩක් වටින Post එකක් තමයි දෙන්න යන්නෙ.. Topic එක බැලුවම තේරෙනවා ඇති නේ මොනාව ගැනද කියල කියන්න යන්නෙ.. ගැසට් එක කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. රජයේ ‍රැකියා හා ඇබෑර්තු සම්බන්ධයෙන් මේ ගැසට් පත්‍රිකාවෙන් දැන ගන්න පුලුවන්... ඒත් ඉතින් ඕක එන්නෙ සිකුරාදා පත්තරෙත් එක්කනේ.. ගැසට් එක බලන්න නම් ඉතින් සල්ලි වියදම් කරල පත්තරෙත් බලන්න ඕනි..

ඔන්න අපි දෙනව හැම සතියෙම ගැසට් එක පුංචි KB ගාණකින්.. ඒ විතරක් නෙමෙයි ඔයාට ඕනි නම් 2001 ඉදල ගැසට් මේකෙන් ගන්න පුලුවන්.. ඒ වගේම හැම සිකුරාදම අලුතින් ගැසට් එක මේකට Add වෙනව...

එහෙනම් ඔය පහළ තියෙන Link එකට යන්න.. තත්පර පහක් ඉදල දකුණු පැත්තෙ උඩ තියෙන Skip Add කියන එක ඔබන්න..


 gasset


ඊළගට ඔය පහළ තියෙනව වගේ Page එකක් Open වෙයි..ඒකෙන් තමන්ට ඕනි දිනේ Click කරන්නකෝ....



ඊළගට ඔය පහළ තියෙන විදියට තමන්ට ගැසට් එක ඕනි කරන භාෂාව ‍තෝරල ගැසට් එක බා ගන්නකෝ..



එහෙනම් අපි ගියා.. මේ වගේ වටින Post එකක් එක්ක ආයෙත් හමු වෙමු.. Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.........

තමන්ගෙ Data Usage එක තිතටම බලාගන්න.... ( Networx )



ඔන්න අදත් වටින Software කෑල්ලක් තමයි දෙන්න යන්නෙ... අපේ යාලුවො අන්තර්ජාලය Use කරනකොට කැපුන Data ප්‍රමාණය කොහොමද Net එකේ ඉද්දිම බලාගන්න තිබුනොත්.. නැත්නම් ඉතින් අන්තිමට Data ටිකත් ඉවර වෙලා Sim එකේ තිබුන සල්ලි ටිකත් ඉවර වෙලා.. ඔන්න ඕකට නියම විසදුමක් තමයි මේ.. මේකෙන් පුලුවන් ඔයා අන්තර්ජාලය තුල කොපමන වෙලාවක් සිටියද , ඒ වගේම තමන්ගෙ Received Balance එක , Sent Balance එක කොච්චරද කියල දැන ගන්න වගේම දෛනිකව හා මාසිකව තමන් භාවිතා කරපු Data ප්‍රමාණය බලාගන්න... ඒ වගේම අන්තර්ජාලය භාවිතයේදී Data Usage එක සම්බන්ධ තව බොහෝ දේවල් බලාගන්න.. අනික මේක Install කරන්න දෙයකුත් නෑ... Download කරල Open කරගන්න විතරයි තියෙන්නෙ..



ඔන්න එහෙනම් පහළින් බා ගන්න.. 2 MB තමයි තියෙන්නෙ.



Windows 32bit OS සදහා

Windows 64bit OS සදහා

එහෙනම් Comment එකක් එහෙම දාල අපේ Facebook Page එකට Like එකක් එහෙම දාන්නත් අමතක කරන්න එපා....

Tuesday, May 27, 2014

Folder පාට කරමු.. ( Folder Colorizer )



අපේ යාලුවො ගොඩක් කැමතියිනෙ තමන්ගෙ Computer එකට එක එක වැඩ කෑලි දාල ලස්සනට තියාගන්න.. ඉතින් අන්න ඒ විදියට ඔයාගෙ පරිගණකය ලස්සනට තියා ගන්න උදවු කරන තවත් පුංචි Software එකක් තමයි අද දෙන්නේ..



මාතෘකාව දැක්කම තේරෙනව ඇතිනේ මේකෙ මොකද වෙන්නෙ කියලා.. මේ පුංචි software එකෙන් පුලුවන් ඔයගෙ Folder Icon එකට එක එක පාට දාල ලස්සන කරන්න.. එතකොට ඔයාට ඔනිFolder හදුන ගන්නත් ගොඩක් පහසුයි.. හැමදාම Folder එක කහ පාටින්ම දකින කොටත් එපා වෙනවනේ.. ඔන්න එහෙනම් දාගෙනම බලන්නකො.. 1.5 MB තමයි තියෙන්නෙ.. පහළින් බා ගන්නකො එහෙනම්..


 Folder Color


Extract Password එකට - kanapitamart කියල දෙන්න...


අලුත් Post එකක් එක්ක ලගදිම Set වෙමු.. Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා...

Monday, May 26, 2014

දැන් කියවන්න බැරිනම් පස්සෙ කියවන්න තියා ගන්න.. ( Read Later Fast )



ඔන්න ආයෙත් තවත් වටින Post එකක් තමයි අද අරන් ආවේ... අපි පහුගිය දවස් ටිකේ දැක්ක කට්ටිය අපේ Post උස්සල එයාලගෙ වගේ දාගෙන තියනවා.. ඔන්න ඉතින් අද ගෙනාවෙත් අලුත්ම Post එකක්.. කොහෙන්වත් උස්සපු එකක් නම් නෙමෙයි.. 

හරි දැන් මේ Post එක ගැන විස්තර කරන්නම්කො....

ඔයාල Internet එකේ ඉන්න වෙලාවට ඔයාලට ගොඩක් වටින ලිපි හමු වෙනවා.. ඒත් ඒව කියව ගන්න වෙන්න නෑ.. එක්කො ඔයාගෙ Data කැපෙනවා.. නැත්නම් කියවන්න තරම් මේ වෙලාවක් නෑ.. පස්සෙ බලන කොට ඉතින් මේ වැදගත් ලිපිය Miss වෙලා,... ඉතින් ඔන්න ඕකට විසදුමක් තමයි අද අරන් ආවේ.. මේක තුලින් ඔයාට Internet Connection එක නැතුව ලිපි කියවන්න පුලුවන්...

මේ වැඩේට ඕනි කරන්නෙ Google Chrome Browser එක..ඒක නැත්නම් ඔන්න පහලින් බා ගන්න..

 chome


මේක Chrome Extension එකක්.. පොඩි KB ගානක් තමයි යන්නෙ.. ඒත් වටිනාකම නම් පොඩි නෑ..ඔන්න පහළ Link එකෙන් ගිහින් ඔයාගෙ Chrome Browser එකට දා ගන්නකෝ..

 read fast


ඔය Extension එක දා ගත්තට පස්සෙ ඔයාට පස්සෙ කියවන්න ඕනි කරන දෙයක් අන්තර්ජාලය තුලදි හමු උනොත් Right Click කරල ඒකෙ යට තියෙන Read Later කියන එක දෙන්න... ඔන්න පහළ තියෙනව Screen Shot එකක්.. අපැහැදිලි නම් ඒකත් බලන්නකෝ...



දැන් ඉතින් අව්ලක් නෑ.. ඔයා Read Later දාපු Note එක ඔයාට ඕනි වෙලාවක බලන්න පුලුවන්..

මේක අපි පස්සෙ බලන්නෙ කොහොමද කියලත් කියල දෙන්නම්..

  • මුලින්ම ඔයාගෙ Chrome Browser එක Open කරගන්න..
  • දැන් Browser එකේ උඩම තියෙන App Launcher එක ඔබන්න... 
  • ඊළගට ඒකෙ තියෙන Read Later කියන Icon එක ඔබන්න.. අපැහැදිලි නම් පහළ රූපය බලන්න..



  • ඊළගට ඔය පහළ තියෙන Window එක Open වෙයි.. ඒකෙන් ඔයාට කියවන්න ඕනි එක Click කරන්න.. එච්චරයි..



අනික අපි පස්සෙ කියවන්න දා ගනිපු ඒවා කියවන්න අන්තර්ජාල පහසුකම ඕනි කරන්නෙ නෑ.. ඒක නිසා Data ටිකත් ඉතුරුයි.. 

මම හිතනවා මේක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා.. එහෙනම් ඉතින් Comment එකක් දාල යන්න පහළින්.. තවත් මේ වගේ වටින Post එකක් එක්ක Set වෙමු...

Sunday, May 25, 2014

Android Phone එකෙන් ටොරන්ට් බාන්න U torrent වෙනුවට සුපිරි භාණ්ඩයක්.. ( a Torrent Pro )



ඔන්න අපේ Android Use කරන යාලුවන්ට වැදගත් වෙන Post එකක් තමයි අරන් එන්න හිතුවේ.. අපේ යාලුවන්ට Torrent File Download කරගන්න සුපිරි Apps එකක් තමයි මේ.. මේකෙ නම තමයි aTorrent... මේක Android Market එකෙන් ගත්තොත් ඩොලර් 5 ක් විතර වෙනවා.. ඒත් ඉතින් අපි  දුන්නොත් දන්නවනේ.. ඔන්න Full Viesion එකම අපි දෙනවා.. ඔන්න පහළින් බා ගන්න...

 atorrent


මතක ඇතිනේ අපි Power Amp Player එකේ Full Virsion එක දුන්න.. එකත් ඕනිනම් පහළින් ගන්න...

 Power Amp Page


මේවගේ වැදගත් තවත් ලිපියක් එක්ක හමුවෙමු...

එකම Browser එකෙන් , එකම වෙලාවෙ Facebook ගිනුම් කිහිපයකට Log වෙමු.. ( Multifox FB Login )



වර්තමානයේ ලෝකයේ හැම රටකම වගේ ඉතාම ජනප්‍රිය සමාජ ජාලයක් තමයි ඉතින් Facebook කියන්නේ.. ඉතින් FB Profile එකක් නැති කෙනෙක් හොයාගන්නත් අමාරු තරම්. අනික මේ FB එක Use කරන ගොඩක් අයට FB Profile දෙකක් තුනක් තියෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.. මේ Fake Account දෙක තුනකට එකපාර එකම Browser එකෙන් Log වෙන ක්‍රමයක් තමයි අද කියල දෙන්න හිතුවෙ..

මේ වැඩේ කරන්න නම් ඉතින් අපි ලග Firefox Browser එක තියෙන්න ඕනි.. ඒක නැත්නම්  ඔන්න අලුත්ම Version එක පහළ තියෙනවා.. බා ගන්නකෝ..


 Firefox Last


ඊළගට මේ වැඩේ ගොඩදාගන්න ඕනි කරන Add on එක පහළින් තියෙන Link එකෙන් ගිහින් තත්පර 5 කින් පස්සෙ Skip Add click කරල Firefox එකට Install කරගන්නකෝ..

 Multifox Addon

  • මේක ස්ථාපනය කරගත්තට පස්සෙ ඔය පහළ තියෙන විදියට අලුත් Icon එකක් ඔයාගෙ Browser එකේ පෙනේවි..


( රූපය අපැහැදිලි නම් එය මත Click කරන්න )
  • ඕක Click කලාට පස්සෙ තියෙන New කියන එක ඔබන්නකෝ.. නැත්නම් Ctrl + Alt + M ඔබන්න...



  • එතකොට අලුත් Firefox Window එකක් Open වෙයි.. මේ අලුත් Window එක කලින් Open උන Window එක එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. ඉතින් මේකෙන් ඔයාට අලුත් FB Account එකකට Log වෙන්න පුලුවන්.. 

  • මේ ආකාරයට ඔයාට එකම Browser එකෙන් එකම වෙලාවෙ FB Account කිහිපයකට Log වෙලා වැඩ කරන්න පුලුවන්..

  • ඒ වගේම ඔයා Open කරගත්ත Window පහත ආකාරය Rename කරගන්නත් පුලුවන්..




Fake Account තියෙන යාලුවන්ට නම් මේක ගොඩක් වැදගත් වෙයි.. මොකද මේ වැඩේට Browser 2ක් , 3ක් Use කරනකොට Ram භාවිතය වැඩි වෙනවනේ...

එහෙනම් පහළින් Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.. ඒක අපේ ඊලග ලිපි වලට ගොඩක් වැදගත් වෙයි.. එහෙනම් අපි ගියා. අලුත් Post එකකින් ලගදිම හමු වෙමු..


Wednesday, May 21, 2014

ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින් මේක බලන්න



මගේ ලප් එක සැහෙන්න රත් වෙනවනේ.. මගේ ලැප එකේ DVD එක වැඩ කරන්නේ නැනේ.... මගේ ලැප් එකේ සමහර කිස් වැඩ කරන්නේ නැනේ. මේ රෙද්දේ සෞන්ඩ් එන්නේ නැ චර චර ගානවා. ඔන්න එකපාරටම නිල් පාට ස්කිරින් එකක් ඇවිත් යනවා. අනේ කාලේ වනේ වාසේ දැන් ලැප් එක ඔන් වෙන්නෙම නැ. ඉස්සර නම් පොඩ්ඩක් වෙලා Power එකට ගහල තිබ්බම ඔන් උන දැන් එකත් නැ.. USB එකට මොනවා ගැහුවත් අර "උබ ගහල තියෙන්නේ හයි ස්පීඩ් එකක් අඩු ස්පීඩ් හිලට " කියන එක එනෝ... ඔන්න බඩු චාර්ජ් වෙන්නේ නැ. කාල වරෙන්කො. 

කල්පනා කරලා බලනවා ඊටපස්සේ මේවා ලැප් වල එන සාමාන්‍ය ලෙඩද කියල?? එක ඇත්තද??

හොදයි මේක ගන මෙහෙම බලන්න. අපි පිට රටකින් ලැප් එකක් ගත්තොත් එකට Warranty හම්බෙනවා වගේම කිසිම ලෙඩක් නැතුව 5 Years විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම පාවිච්චි කරන්නෙත් ඒ වගේ එකක්. OS එක අවරුදු 2 කින් අත තියලවත් නැ. එත් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි යුනිටි එකෙන් ගන්න ලැප් වලට වෙන දේ මොකක්ද කියල. ඔය ලැප් මොන වර්ගයේ උණත් ඕව ඔක්කොම assemble කරන්නේ චීනේ. එකේ තියන සමාගම් වලින් තම වැඩේ කරන්නේ. ඕනෙම electronic බාන්ඩයක් හදනකොට QC – Quality Controlling කියල දෙයක් තියනවා. මේක පියවර 10 -100 අතර ගානක් යනවා. ඒ ගැන වැඩි විස්තර පස්සේ වෙනම එකකින් දෙන්නම් ඔය පියවර ඔක්කොගෙන්ම සමත් ලැප්ස් තමා වෙළද පොලට දාන්න අයිතිය තියෙන්නේ.

දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. 

අපේ යුනිටි එකේ අය අර සමාගම් එක්ක සම්බන්ද වෙලා අර QC පියවරවල් ඔක්කොගේන්ම් සමත් නොවිච්ච ලැප් අඩුගානට ගේනවා මෙහෙට.ඒ QC Fail උන කියල නැනේ හදන්න ගියපු ගාන යනවම තමා. ඒ නිසා ඒ සමාගම් කැමති කුණු කොල්ලෙට හරි ඒ බඩුව විකුණලා දාන්න . ඕවට කියනවා “Fctory Fault” එහම නැත්නම් “Value goods” කියල. ඒවා එහෙන් බිල් කරන්නේ ඉතාමත් අඩු ගානකට. ඒවගේම ඔරිගීනල් බොක්ස් එකත් එකෙන්ම දෙනවා. හැබැයි අර එල්ලගෙන යන බෑග් එක දෙන්නේ නැ. එකයි ඔයගොල්ලෝ ඩෙල් ලැප්ටොප් එකක් ගත්තාම සමහර කඩවල් වලින් හයිය වැඩි කියල HP බෑග් එකක් දෙන්නේ. අහුවෙන්න එපා ඕවට.

ඉතුරු ටික කියන්න ඕනේ නැ කියල තමා මට හිතෙන්නේ. ඔන්න ඔහොම තමා අපේ රටේ ලැප්ස් සමාගමේ විකුණන ග්නටත් වඩා අඩුවෙන් දෙන්නේ . හැබැයි මම දන්නවා SOFTLOGIC සහ Metropolitan මේ වැඩේ කරන්නේ නැ. මම එහෙම කියන්නේ මම වැඩ කරන කලේ ඔය සමාගම් න්ම බඩු අරගෙන ඔකේ ඉන්න ලොකුම එකා එක්ක පවා ගනුදෙනු කරලා තියනව. ඉතින් මේවගේ ගණන නම් ටිකක් වැඩියි . ඒ මොකද ඒ බඩු හොද ඒවා නිසා. 

ඔරිගීනල් කියන්නේ කොහොමද? 

  • අංක 1 


දැන් කොහොමද ඔරිගීනල් කියල අදුරගන්නේ? එකට තියනවා ඔය හැම ලැප්ටොප් එකකම සේර්විස් ටැග කියල එකක්. එක තියෙන්නේ ලැප්ටොප් එකේ යුට පැත්තේ. එක සිරියල් නම්බර් එක කියලත් කියනවා . එක ඒගොල්ලන්ගේ වෙබ් සයිට් එකේ රේගිස්ටර් කරන්න පුළුවන් නම් එක අර විදිහේ Value Good එකක් නෙමේ. මෙන්නේ මේ උදාහරණ බලන්න 


Asus



Toshiba


  • අංක 2 


ඔයගොල්ලෝ ගන්න යන්නේ ටොෂිබා ලැප්ටොප් එකක් නම් එකේ manual එකේ හෝ ඔරිගීනල් වෙබ් සයිට් එකේ තියනවා බඩුවත් එක්ක එන packing ලිස්ට් එක. උදාහරණ ලෙස බෑග් එක පවර් කේබල් එක driver DVD එක වගේ දේවල්. ඒ ඔක්කොම හම්බෙනවද බලන්න. නැත්නම් එපා කියල අපහු එන්න.

  • අංක 3 

හුගක් වෙලාවට ඔය ලැප් ටොප් කැරින් බෑග් එක ගන්න වර්ගේ නෙමේ. මොකද අර factory එකෙන් බෑග් එක දෙන්නේ නැ. ඉතින් ඔය ගන්නේ ටොෂිබා නම් හම්බෙන්නේ HP බෑග් එකක් නම් හුගක් වෙලාවට හොද එකක් නෙමේ

  • අංක 4 

බලන්න ලැප්ටොප් එක එන කාර්ඩ් බෝර්ඩ් බොක්ස් එකේ තියන සිරියල් නම්බර් එකයි. ලැප්ටොප් එකේ සේර්විචේ ටැග් එකේ තියන සිරියල් නම්බර් එකයි බටර්ය් එකේ සිරියල් නම්බර් එකයි ගැලපෙනවද කියල. 



රේගිස්ටර් කරන්නේ කොතනින්ද 

HP Registration 
https://register.hp.com/americas/flo...&cc=US&lang=en

DEll 
Ask form Dealer - Metropoliton is the dealer

Asus
http://vip.asus.com/onlineregister/M...Agreement.aspx

Toshiba
https://www.toshiba.co.uk/innovation...RANTY_REG_HOME

Acer
http://support.acer.com.sg/warrantyregistration/


මේවගේ අන්තර්ජාතික වෙලදපොලේ සාමාන්‍ය මිල කොහොමද? 

Acer
http://www.newegg.com/Product/Produc...550&isNodeId=1

HP 
http://www.newegg.com/Product/Produc...-hp%20pavilion

Lenovo 
http://www.newegg.com/Product/Produc...=-1&isNodeId=1

Toshiba 
http://www.newegg.com/Product/Produc...=-1&isNodeId=1

Asus 
http://www.newegg.com/Product/Produc...=-1&isNodeId=1

මෙහේ මේවා ඔරිගීනල් ගෙන්නන අයගේ ලිස්ට් එක මෙන්න 

HP
DMS http://www.dmssw.com
DELL
Softlogic http://www.softlogic.lk
ACER
Metropolitan http://mcentre.lk
ASUS
EPSI 
APPLE 
Future world
TOSHIBA
John keells group


තීරණේ තියෙන්නේ ඔයගොල්ලෝ අතේ තමා . අඩුවෙන් දීල ලෙඩ බඩු ගන්නවද? වැඩියෙන් දීල හොද බඩු ගන්නවද ?? ලාබ බඩුවේ හිලක් තියනවා කියලත් කියමනක් තියන බව අමතක කරන්න එපා.

උපුටා ගැනීම -