ඔන්න පරිගණක භාවිතා කරන ඔයාලට ගොඩක් වැදගත් වෙන Run Command ටිකක් දෙන්න තමයි හිතුවෙ. Microsoft සමාගම කරපු සමීක්ෂණයකින් හෙලිවෙලා තියෙනව ලෝකයේ පරිගනක භාවිතා කරන්නන්ගෙන් 0.5% ක් තරම් දෙනෙක් විතරයි මේ Run Command දන්නෙ කියල..
Run Command නම් ඇති තරම් තියෙනව. ඉතින් ඒ අතරින් ගොඩක් වැදගත් වෙන Run Command 20 ක් තමයි දෙන්න යන්නෙ..
ඔන්න පහළ තියෙනව Command ටික
1) compmgmt.msc - for computer managent
2) dev mgmt.msc - dev ice manager
3) regedit - registry editor
4) msconfig - system configuratn utility . . .
5) compmgmt.msc - Computer management
6) dev mgmt.msc - Dev ice manager
7) diskmgmt.msc - Disk management
8) dfrg.msc - Disk defrag
9) ev entv wr.msc - Ev ent v iewer
10) fsmgmt.msc - Shared folders
11) gpedit.msc - Group policies
12) lusrmgr.msc - Local users and groups
13) perfmon.msc - Performance monitor
14) rsop.msc - Resultant set of policies
15) secpol.msc - Local security settings
16) serv ices.msc - Various Serv ices
17) msinfo32 - System Information
18) sysedit - System Edit
19) win.ini - windows loading information(also system.ini)
20) winv er _ Shows current v ersion of windows
ඔන්න ඔක්කොම Command ටික පහල තියෙනවා. බා ගන්න.. 03 KB විතරයි තියෙන්නෙ.
Windows Key + R Press කරල Run Box එක Open කරගන්න පුලුවනි..ඊට පස්සෙ ඔය Command ගහල බලන්නකෝ.....
තවත් වැඩගත් Post එකකින් හමු වෙමු..