Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 1, 2014

පරිගණක භාවිතයේදී දැනගත යුතුම Run Command 20 ක්..



ඔන්න පරිගණක භාවිතා කරන ඔයාලට ගොඩක් වැදගත් වෙන Run Command ටිකක් දෙන්න තමයි හිතුවෙ. Microsoft සමාගම කරපු සමීක්ෂණයකින් හෙලිවෙලා තියෙනව ලෝකයේ පරිගනක භාවිතා කරන්නන්ගෙන් 0.5% ක් තරම් දෙනෙක් විතරයි මේ Run Command දන්නෙ කියල..

Run Command නම් ඇති තරම් තියෙනව. ඉතින් ඒ අතරින් ගොඩක් වැදගත් වෙන Run Command 20 ක් තමයි දෙන්න යන්නෙ..

ඔන්න පහළ තියෙනව Command ටික

1) compmgmt.msc - for computer managent
2) dev mgmt.msc - dev ice manager
3) regedit - registry editor
4) msconfig - system configuratn utility . . .
5) compmgmt.msc - Computer management
6) dev mgmt.msc - Dev ice manager
7) diskmgmt.msc - Disk management
8) dfrg.msc - Disk defrag
9) ev entv wr.msc - Ev ent v iewer
10) fsmgmt.msc - Shared folders
11) gpedit.msc - Group policies
12) lusrmgr.msc - Local users and groups
13) perfmon.msc - Performance monitor
14) rsop.msc - Resultant set of policies
15) secpol.msc - Local security settings
16) serv ices.msc - Various Serv ices
17) msinfo32 - System Information
18) sysedit - System Edit
19) win.ini - windows loading information(also system.ini)
20) winv er _ Shows current v ersion of windows



ඔන්න ඔක්කොම Command ටික පහල තියෙනවා. බා ගන්න.. 03 KB විතරයි තියෙන්නෙ.

20 Run Command



Windows Key + R Press කරල Run Box එක Open කරගන්න පුලුවනි..ඊට පස්සෙ ඔය Command ගහල බලන්නකෝ.....

තවත් වැඩගත් Post එකකින් හමු වෙමු..