Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, May 10, 2014

Irregular Verbs හොයා ගන්න මේ තරම් ලේසි ක්‍රමයක් තව කොයින්ද ? (Irregular Verbs Finder)



ඔන්න ඔයාලට පට්ටෙටම වැදගත් වෙන පුංචි Software කෑල්ලක් තමයි දෙන්න යන්නෙ.. Topic එක දැක්කම තේරෙනව ඇති නේ.. අපිට නිරන්තරයෙන් එදිනෙදා කටයුතු වලට ඉංග්‍රීසි භාෂාව යොදා ගන්න වෙනව නේ.. ඉතින් ඔයාගෙ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න මේ Software එක ගොඩක් වැඩගත් වෙයි.. 




  • ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා.(Regular Verbs).
  • එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs)
  • Eg: Go , Went , Gone / Write, Wrote , Written


මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.
එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්.
Install කරන්න ඕනෙත් නෑ..පොඩි KB ගානක් තියෙන්නෙ බාගෙනම බලන්න.. 


මේ වගේ වටින Post එකක් එක්ක ආයෙත් හමු වෙමු..