Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, May 4, 2014

මොකද එක වගේ File පරිගණකය පුරා ගොඩ ගැහිලද ? ඔන්න එහෙනම් ලේසියෙන්ම Delete කරල දාමු... (Easy Duplicate Finder)



ඔන්න ආයෙත් සුපිරි Software එකක් තමයි අරන් ආවේ..ඔයාගේ පරිගණකය පුරා එක වගේ File ගොඩ ගැහිලද ? මේව එකින් එක හොය හොය Delete කරන්න ගියහම එපා වෙනව නේ..ඉතින් ඔන්න ඔය Duplicate File කරදරේ විසදන්නයි හදන්නෙ ලේසියෙන්ම..

ඇත්තටම මේ Duplicate File නිර්මාණය වෙන්නෙ අපේ අතින්මයි..අපි අතින් බොහෝ වෙලාවට සින්දු, Photo, Video වගේ ඒවා Duplicate වෙනවා..ඕකට ඉතින් විවිධ හේතු තියෙනවා..පස්සෙ Hard එකෙන් වැඩි කොටසක් මේවට ගිහින්..ඒකෙන් පරිගණකයත් දන්නෙම නැතුව Slow වෙනවා.

ඔන්න එහෙනම් Software එක  පහළ තියෙනවා බා ගන්න..


http://linkshrink.net/7lIOcZ


  • මුලින්ම Software එක Download කරගෙන install කරල ඒක Open කරගන්න.
  • මුලින්ම Open වෙන Window එකේ Step 1 කියන තැනින් Duplicate File හොයන්න ඕනි Drive එක හරි Folder එක හරි ‍තෝරල Add කියන Button එක ඔබන්න..
  • දැන් Step 2 කියන කොටස බලමු..මුළින්ම එහි තියෙන Start කියන එක Click කරල Duplicate File සෙවීම පටන් ගමු..
  • ඊලගට Scan එක ඉවර වෙලා ඔය  Duplicate File ටික එනවා.
  • ඒකෙන් File එක තියෙන තැන , Size එක වගේ ගොඩක් විස්තර බලා ගන්න පුලුවන්..
  • දැන් අයින් කරන්න ඕනි ඒව Tic කරල Clear කියන එක ඔබන්න..




Easy Duplicate Finder ඒකේ යටම කොටසේ තියෙන Assistant යන Button එක Click කරල මේ වැඩේ පහසුවෙන් කරගන්නත් පුලුවන්..

  • එය Click කලාම පහළ තියෙන Window එක Open වෙයි.

  • ඒකේදි ඔයාට පරිගණකයේ ඉතුරු කරගන්න ඕනි එක ‍තෝරන්න..ඔයාට Duplicate File වල අලුත් පිටපත තබා ගත යුතු නම් Newest යන්නද , පරණ පිටපත පමණක් නම් Oldest යන්නද ‍තෝරන්න..


ඔන්න තවත් Post එකකින් ඉක්මනට Set වෙමු...