Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, May 5, 2014

ඔන්න IDM එකෙන් Torrent බාන්න zbigs වෙනුවට තවත් වෙබ් අඩවි 5 ක්...



Internet Download  Manager එක මගින් කෙලින්ම Torrent Download කිරිම සදහා දැනට බොහෝ දෙනෙක් භාවිතා කරන්නෙ Zbigz කියන වෙබ් අඩවියනේ. ඒක මගින් අපි සාමන්‍ය Torrent Software එකකින් Download කරනවට වඩා ඉක්මනින් මෙන්ම , පහසුවෙන් Torrent File බාගත කරන්න පුලුවන්, නමුත් අපි Free Users ල නිසා අපිට zgibz සේවාවෙ යම් යම් සීමාවන් දාල තියෙනවා... ඒ කියන්නෙ Zgibz වලින් බාන්න දෙන්නෙ 1 GB වලට වඩා අඩු Files විතරයි.. ඒ වගේම එක පාර Download කරන්න පුලුවන් File 2 ක් විතරයි..ඔන්න ඔය ප්‍රශ්න ටික මට වගේම අපේ යාලුවන්ටත් තියෙන නිසයි මේකට විසදුමක් දෙන්න හිතුවෙ.. මෙන්න ZgibZ වෙනුවට Use කරන්න පුලුවන් තවත් වෙබ් අඩවි 5 ල්ම තියෙනව.. Try කරල බලන්නකො... පලින් තියෙනව Link ටික Link එක Click කරල තත්පර 5 ක් ඉදල Skip Add කලාම Site එකට යන්න පුලුවන්.





මෙමගින් 1GB වලට වඩා වැඩි File අපිට Download කරගන්න පුලුවන්.නමුත් එක වර File 2  ක් Download කිරීම කල නොහැකියි..






මෙම අඩවිය මගින් ZgibZ එකෙඩි වගේම Torrent File බාගත කිරීම සදහා IDM හෝ වෙනත් Download Manager Software එකක් Use කරන්න පුලුවන්.. නමුත් මෙහි Register වීම සදහා Invitation Code එකක් ඉල්ලනවා. ඔයාගෙ FB Account එක Use කරල Register වෙනවනම් ඒක මගහරින්න පුලුවන්.





මේකනම් Cloud Storage සේවාවක්. මමගින් ඔයා ලබා දෙන magnent link වලට අදාල ටොරන්ට් ඩවුන්ලෝඩ් කර ඔවුන්ගේ Servers වල ගබඩා කරනවා. ඔයාලගෙ File ගබඩා කිරිමට 20 GB ඉඩක් සපයනව මෙමගින්. 2.5 GB දක්වා විශාල ගොනු මේ ඔස්සෙ Download කරන්න පුලුවන්.





Filestream සේවාව අලුතෙන්ම එකතු වෙච්ච සේවාවක්..  මේ Site එකෙනුත් ඔයාට  10 GB Brandwith එකක් මාසයක අත්හදා බැලීමේ කාලයුකුත් එක්කම දෙනවා.. ඉතින් අව්ලක් නෑ.. මාසයක් ඉවර උනාම අලුත් Account එකක් හදා ගන්න එක අම්මරු දෙයක් නෙමෙයි නේ...





මෙම සේවාව Dropbox සේවාව හා සම්බන්ධ කරල Use කරන්න පුලුවන්. මේකෙන් 2 GB වලට වඩා වැඩි File Download කරන්න නම් බෑ. ඔයාගෙ FB ගිනුම Use කරල පහසුවෙන් Log වෙන පුලුවන්..


ඉතින් Post එක වැඩගත් වෙන්න ඇති කියල හිතෙනව.. වැදගත් උනානම් Comment එකකුත් දාලම යන්න..

එහෙනම් මේ වගේ තවත් Post එකකින් හමු වෙමු.