Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, May 14, 2014

පොත් කියවන්න කම්මැලිද ? මෙයාට කියල කියව ගන්න. ඔයා අහගෙන ඉන්න.. හරිම ලේසියි...



ඔන්න අපේ යාලුවන්ට තවත් පට්ටම Software එකක් තමයි අද දෙන්න යන්නෙ.. අපේ ඉගන ගන්න කොල්ලො , කෙල්ලොන්ට නම් මේකෙ වටිනාකම කියා ගන්න බැරි වෙයි.. මේ Software එක තුලින් කරන්නෙ ඔයා ලියල තියෙන දේවල් කියවන එක.. ඔයාට ඕනි නම් ඒව MP3 File එකක් විදියට Save කරල පස්සෙ අහන්න ගන්නත් පුලුවන්.. 

අපි හිතමු ඔයා ලග English  වලින් තියෙන ලොකු පොතක් තියෙනව.. ඒත් කියවන්න ගියහම එපා වෙනව කියල.. ඉතින් ඒ වැඩේ මෙයාට බාර දෙන්න.. ඔයාට තියෙන්නෙ අහගෙන ඉන්න විතරයි.. එයා එක අකුරක්වත් Mis කරන්නෙ නැතුව පොත කියවල දෙනවා. මේකෙන් Text File , PDF File , Word Document , HTML File , මේ වගේ තව File Type වර්ග ගොඩකින් තියෙන File මෙයා කියවල දෙනව..

ඒ විතරක් නෙමෙයි.. මෙයාට තව English , French , German , Korean ,Russian , Ukrainian වගේ භාෂාවන් රාශියක් පුලුවන්..  ඒත් මෙයාට සිංහල නම් කියවන්න බෑ... ඒ උනාට English වලින් තියෙන දේවල් එහෙම කියව ගන්න මේක ගොඩක් වටිනවා..

අනිත් වාසිය තමයි මේක පරිගණකයට Install කරන්න ඕනි නෑ.. නිකම්ම Run කරන්න පුලුවන්.. ඒ වගේම ඔයාගෙ Pen එකට දා ගෙන ගිහින් වෙන ඕනිම පරිගණකයක උනත් Use කරන්න පුලුවන්..

ඔන්න ඔය පහළ තියෙන Link එකෙන් ගිහින් බා ගන්නකො එහෙනම්.. කොච්චර වටින භාණ්ඩයක් උනත් 9 MB වගේ පුංචි ප්‍රමාණයක් තියෙන්නෙ.



ඔන්න මේකෙන් වැඩ කරන හැටි පහළින් Screen Shot එක්කම තියෙනවා.. කරලම බලන්නකෝ...

  • Download කරගත් File එක Extract කර Highlight කර ඇති Icon එක Click කර Open කරගන්න..
( රූපය අපැහැදිලි නම් එය මත Click කරන්න. )
  • ඔබට කියවීමට අවශ්‍ය File එක Open කරගන්න..

  • කියවිය යුතු කොටස Select කරන්න..
  • ඔබට කියවීමට කැමති කටහඩක් තෝරාගන්න.. 

  • MP 3 File එකක් විදියට Save කිරීමට මෙහි ඔබන්න..
  • දැන් ඉහළ ඇති  Play Button එක ඔබන්න..


මේ වගේම තවත් වැඩගත් Post එකක් එක්ක ලගදිම Set වෙමු.. මේ Post එක වැඩගත් උනා නම් පහළින් Comment එකකුත් දාගෙනම යන්න..