Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, May 5, 2014

Note Pad එක දිනපොතක් කරගමුද ?



ඔන්න කලින් Post වලින් Note Pad එකෙන් කරගන්න පුලුවන් අමුතු අමුතු වැඩ කෑලි ටිකක් දුන්න නේ.. ඔන්න අදත් Note Pad එකෙන් ලේසියෙන්ම කරගන්න පුලුවන් පුංචි වැඩක් කියල දෙනවා.. අද කියන්නෙ කොහොමද Note Pad එක දින පොතක් විදියට Use කරන්නෙ කියල.. මේක සරල වැඩක්.. පහත තියෙන විදියට කරල බලන්නකෝ..


( රූපය නොපෙනේ නම් එය මත Click කරන්න. )
  • මුලින්ම Notepad එක Open කරගන්න.
  • දැන් ඔය පහල තියෙන විදියට .LOG කියල Type කරන්නකො

  • දැන් Save As ( Ctrl + S ) ගිහින් Name එකක් දිල Save කරගෙන ඒක Open  කරල බලන්නකො මොකද වෙලා තියෙන්නෙ කියල..ඔය පහළ තියෙන විදියට Date & Time Add වෙලා නේද ?

  • එහෙනම් ඉතින් දැන් ඔයාට ඕනි දේ ඔය Diary එකේ ලියල Save කරන්න ..
  • එහෙනම් ඔය විදියට .LOG ගහල හැමදාම Diary එක ලියමු..

පුංචි උනත් තමන්ගෙ එදිනෙදා වැඩ කටයුතු සටහන් කරල තියෙන යාලුවන්ටනම් ගොඩක් වැදගත් වෙයි..

එහෙනම් තවත් වැදගත් Post එකකින් හමු වෙමු..