Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 8, 2014

Eset Smart Security 7 එකත් සදහටම අපේ කරගමු... ( Eset Smart Security 7 Life Time Activator )



ඔන්න ආයෙත් වැදගත් වෙන Post එකක් තමයි අදත් අරන් ආවේ.මතක ඇති නේ අපි ESET Smart Security 6 එක උනු උනුවෙම දුන්න Lifetime තියාගන්න... ඔන්න ඉතින් දැන් ESET Smart Security 7 එකත් ඇවිත්.. ආයෙ කවර කතාද ඉතින් ඔන්න ඒකත් Life Time තියාගන්න දෙන්නයි යන්නෙ.. ආයෙ කවදාවත් User Name , Password දෙන්න ඕනි කරන්නෙ නෑ..

ඔන්න පහල තියෙනවා..Download කරගන්නකො මුලින්ම. 




  • Windows 32 Bit සදහා 

Eset 7

  • Windows 64 Bit සදහා 


Eset 7 64

  • Life Time Activator එක


Install කරන්නෙ මෙහෙමයි

  • දැන් මුලින්ම Setup එක Click කරල Install කරගන්නකො, ඊලගට Life Time Activator එක Desktop එකට දාගන්න Extract කරන්න එපා,ඊට පස්සෙ Win+R ගහල Run එකට යන්න.ඒකෙ msconfig කියල Type කරල Enter කරන්න.ඊට පස්සෙ Open වෙන Window එකේ Boot කියන Tab එකට ගිහින් Safeboot කියන එක Tic කරල OK කරල Restart කරන්න...


  • දැන් Safe Mode එකේ Open වෙයි. Desktop එකට දාගත්ත Life Time Activator එක දැන් Extract කරගන්න.Extract කරගත්ත එක open කරල ඒකෙ තියෙන ESET PureFix V2b.exe කියන එක Doubble click කරල open කරන්න.ඊට පස්සෙ open වෙන Window එකේ යටම තියෙන Enable කියන එක click කරාම Done කියල වැටුනොත් වැඩේ ගොඩ.


ESET PureFix V2b.exe කියන එක open කරන්න බැරිනම් Safe Mode එකෙන් අයින් වෙලා පහල link එකෙන් ගිහින් Microsoft .NET Framework 3.5 කියන එක Download කරගන්න.




කලින් අපි දුන්නු Eset Smart 6 එක Life Time Active කරපු අය බොහෝ විට .NET Framework 3.5 කියන එක Download කරන්න ඕනි වෙන එකක් නැහැ.

( Safe Mode එකෙන් අයින් වෙන්න කලින් වගේම  Win+R ගහල Run එකට යන්න.ඒකෙ msconfig කියල Type කරල Enter කරන්න.ඊට පස්සෙ Open වෙන window එකේ Boot Tab එකට ගිහින් Safeboot කියන එකට දාපු Tic එක අයින් කරල OK කරල Restart කරන්න )