Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 15, 2014

මන්දගාමී පරිගණකයෙන් නැවතත් සුපුරුදු වේගයෙන් වැඩ ගමු.. ( AVG PC TUNE UP 2014 FULL )



අද දෙන්න යන්නෙ ඔයාගෙ මන්දගාමී වෙච්ච පරිගණකය නැවතත් සුපුරුදු වේගයෙන්ම වැඩගන්න පුලුවන් වටින Software එකක්.. ඇත්තම කාරනේ මේකනේ.... ඔයාගෙ පරිගණකය ගනිපු දවස් වල හිබුනු වේගය දැන් නැහැ නේද ? ඕක කාට කාටත් තියෙන ප්‍රශ්ණයක්.. ඔයාගෙ පරිගණකය මේ විදියට Slow වෙන්න කාරණා රාශියක් බලපානවා.. ඔයාගෙ පරගණකයට Software Install කරත්දි විවිධ විවිධ අනවශ්‍ය File පරිගණකය තුල ස්ථාපණය වෙනවා.. ඒ වගේම ඔයා Internet යත්දි ඔයා නොදැනුවත්වම විවිධ වැඩසටහන් පරිගණකයෙ Save වෙනවා.. ඒ වගේම ඔයා Save කරල තියෙන File වල අපිලිවෙල නිසා ඒවා සොයා ගැනීමට අපහසු වෙනවා.. මේ වගේ තව හේතු රාශියක් තියෙනව ඔයාගෙ පරිගණකය මන්දගාමී වෙන්න..

ඉතින් මේ අද ගෙනාපු Software එකෙන් මේ ඔක්කොම වැඩ ටික කරගන්න පුලුවන්.. ඇත්තටම මේක දාල තියෙනව කියන්නෙ ඔයාගෙ පරිගණකය දොස්තර කෙනෙක්ට පෙන්නනව වගේ වැඩක්.. පරිගණකයේ ලෙඩ ඔක්කොම හොයල මෙයා ලස්සනට බෙහෙත් දෙනවා..



ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගන්න..

 AVG Tuneup 2014


හැමදාම Use කරන්න පුලුවන් වෙන්න මේක දා ගන්න..



එහෙනම් අපි ගියා.. මේ වගේ වැදගත් තවත් Post එකක් එක්ක Set වෙමු.....