ඔන්න තවත් පුංචි Tricks එකක් තමයි කියල දෙන්න යන්නේ.. Topic එක දැක්කම තේරෙනව නේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. මේ ගැන දන්න අයත් ඇති, ඒත් නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්...
- මුළින්ම අපි සාමන්ය Folder එකක් හදන විදියට Right Click කරල New--- Folder කියන එක ඔබන්න..
- ඊළගට Folder එකේ Name එක දෙන තැනට Alt Key එක Press කරගෙන Number Pad එකේ 0160 ඔබන්න.. නැත්නම් Number Pad එකේ 999999999 ඔබන්න.. නැත්නම් Number Pad එකේ 255 ඔබන්න.. ( Alt + 0160 ) , ( Alt + 999999999 ) , ( Alt + 255 )
- දැන් Enter කරල බලන්නකෝ නම් ගම් නැති Folder එකක් හැදිල ඇති ලස්සනට..
එහෙනම් අලුත් Post එකක් එක්ක Set වෙමු..