Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, May 31, 2014

නමක් නැති Folder එකක් හදමුද ?



ඔන්න තවත් පුංචි Tricks එකක් තමයි කියල දෙන්න යන්නේ.. Topic එක දැක්කම තේරෙනව නේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. මේ ගැන දන්න අයත් ඇති, ඒත් නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්...


  • මුළින්ම අපි සාමන්‍ය Folder එකක් හදන විදියට Right Click කරල New--- Folder කියන එක ඔබන්න..




  • ඊළගට Folder එකේ Name එක දෙන තැනට Alt Key එක Press කරගෙන Number Pad එකේ 0160 ඔබන්න.. නැත්නම් Number Pad එකේ 999999999 ඔබන්න.. නැත්නම් Number Pad එකේ 255 ඔබන්න..  ( Alt + 0160 ) , ( Alt + 999999999 ) , ( Alt + 255 )
  • දැන් Enter කරල බලන්නකෝ නම් ගම් නැති Folder එකක් හැදිල ඇති ලස්සනට..

එහෙනම් අලුත් Post එකක් එක්ක Set වෙමු..