Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, June 1, 2014

Android Phone එක ඔයාගෙ Lap එකේ Wire-less Mouse එක කරගත්තොත් නරකද ?



ඔන්න තාවත් සුපිරිම වැඩ කෑල්ලක් තමයි අදත් දෙන්න යන්නේ... අද කියන්න යන්නෙ පරිගණකයේ Mouse එක විදියට ඔයාගෙ Android Phone එක භාවිතා කරන විදිය ගැන.. පොඩි වැඩ ටිකක් තියෙන්නෙ.. කියවලම බලන්නකෝ..

මේ ක්‍රමේට ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් පරිගණකයේ මවුස් එක විදියට භාවිතා කරන්න පුලුවන්.. මේ වැඩේ කරන්න නම් අපිට Wifi පහසුකම ඕනි කරනවා.. මේ සදහා ඔයාගෙ Andoid දුරකතනයට Wifi Mouse Application එක ස්ථාපනය කරගන්න ඕනි.. ඔන්න ඒක ඔය පහළ Link එකෙන් ගිහින් Play store එකෙන් නොමිලේම බාගන්න..


 Android Mouse

( බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න. )

දැන් ඔයාගේ පරිගණකයේ හා ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Wifi පහසුකම සක්‍රීය කරගෙන Andoid Phone එකේ අපි අලුතින් Install කරගත්ත Wifi Mouse Application එක Run කරන්න..

සාමන්‍ය Mouse එකකින් කරන සියලුම දේවල් දැන් ඔයාගෙ Android Phone එකෙන් කරන්න පුලුවන්.. ඒත් ඉතින් Drag and Drop පහසුකම නම් මේ සදහා ක්‍රියා කරන්නෙ නෑ.. 

එහෙනම් Try කරල බලන්නකෝ .. අව්ලක් තිබුනොත් Comment එකක් එහෙම දාන්න...