Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, June 11, 2014

මෙන්න KM Player එකට ගේමට Jet Video , සුපිරි Player එකක්



ඔන්න අද දෙන්න යන්නෙ තවත් සුපිරිම Multy Media Player එකක්...මේකෙ නම තමයි Jet Video.. ඔයාලා හැමෝම වගේ සුපිරි Sound Quality එකක් එක්ක සිංදු අහන්න Use කරන්නෙ Jet Audio Player එකනේ.. ඉතින් අන්න ඒ සමාගම උසස් තත්වයේ වීඩියෝ නැරබුමක් ලබාදීම වෙනුවෙන් තමයි මේ Jet Video කියන Player එක ඉදිරිපත් කරන්නෙ.. බය වෙන්න දෙයක් නෑ , මේ Player එකෙන් සිංහල උපසිරසි එක්ක සුපිරියට Film බලන්නත් පුලුවන් KM Player එක වගේම.. වැඩිය විස්තර ඕනෙ නෑ.. 

ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගෙනම බලන්නකෝ...

 jet video
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

එහෙනම් අපි ගියා.. තවත් වැදගත් Post එකකින් හමු වෙමු...

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...