Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, June 9, 2014

Android රූට් නොකර එලකිරි වගේ සිංහල කියවමු...



ඔන්න මේ දවස් ටිකේ තිබ්බ වැඩත් එක්ක අලුත් Post එකක් දාන්න ටිකක් පරක්කු උනා.. අව්ල් ගන්න එපා... අද දෙන්නෙ අපේ ඇන්ඩ්‍රොයිඩ් Use කරන යාලුවන්ට වැදගත් වෙන Post එකක්...

Android Phone වල නිවැරදිව සිංහල භාවිතා කරන්න නම් Phone එක Root කරන්න වෙනවනේ.. ඒත් ඉතින් අලුතින් ගත්ත Phone එකක් Root කරන්න අපේ යාලුවො ටිකක් පස්ස ගහනවනේ.. වගකීම නැති වෙන හින්ද.. ඉතින් මේ ක්‍රමේට Root නොකර ලස්සනට සිංහල භාවිතා කරන්න පුලුවන්..

  • මේ වැඩේට ඕනි කරනව Firefox කියන Browser එක.. ඒක නැති ඇන්ඩ්‍රොයිඩ් Phone එකක් හොයා ගන්නත් අමාරුයි.. Firefox නැත්නම් ඔන්න ඔය පහළ Link එකෙන් ගිහින් Install කරගන්න..


 Firefox Andro
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

  • ඊළගට ඔයා Install කරගත්ත Firefox Browser එක Open කරගෙන ඔය පහළ තියෙන Link එකෙන් ගිහින් Font Package Add on එක Firefox එකට Add කරගන්නකෝ..

 Sinhala Pack Andro
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

දැන් Firefox Use කරල බලන්නකෝ සිංහල පේන ලස්සන..

එහෙනම් අපි ගියා.. තවත් වැදගත් Post එකක් එක්ක හමුවෙමු..


දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...