Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, June 19, 2014

IDM එකේ වගේ සුපිරිම වේගයක් එක්ක Software මොනවත්ම නැතුව Flash Video Download කරමු...( Downthemall )




ඔන්න අපේ යාලුවන්ට වටිනා කියන තවත් අලුත්ම Post එකක් තමයි අරන් ආවේ.. අපි පහුගිය දවස් ටිකේම දැක්ක අපි දාපු Post ඔය අලුත් මහලොකු Site වල ලස්සනට Copy කරල දාල තියෙනවා... මේකත් අපේ අලුත්ම Post එකක්.. ඔන්න එහෙනම් අපේ යාලුවන්ට හැමදාම වගේ අපෙන් මුලින්ම..

ඔයාල Youtube එකේ තියෙන Video Download කරන්න භාවිතා කරන්නෙ IDM එකනේ.. ඉතින් අපි මොකක් හරි Guest Account එකකින් Log වෙනවනම් ඔය IDM එක එහෙම Install කරන්න දෙන්නෙ නැහැනේ.. ඒ වගේම Youtube Video Download කරන්න තවත් ගොඩක් ක්‍රම තිබුනට ඒව ඉතින් එපා වෙන්න Slow නේ.. 

ඔන්න අපි අද දෙන්නෙ එහෙම Slow නැතුව IDM වගේ සුපිරි වේගයක් එක්ක Download කරන්න පුලුවන් පුංචි Extension එකක්.. අනික මේකෙන් Video විතරක් නෙමෙයි අනිත් File Type Download කරන්නත් පුලුවන්..

මේක වැඩ කරන්නේ Firefox Browser එකට.. ඉතින් ගිනි නරියා නැත්නම් ඔන්න පහළ Link එකෙන් අලුත්ම එක බා ගන්න.

 firefox
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

ඔයා Install කරගත්ත Firefox Browser එකෙන් ඔය පහළ තියෙන Link එකට ගිහින් Add to Firefox කියන එක Click කරල මේක ඔයාගේ Firefox Browser එකට දා ගන්න...

 get them all


දැන් ඉතින් ඔයා මොනව හරි Save කරන්න යද්දි අහයි Downthemall කියන එකෙන් Open කරන්නද කියල.. ඔන්න ඔතනින් DownthemAll දීල බලන්නකෝ කොහොමද කියලා..

ඔන්න පහළ Screen Shot එකකුත් තියෙනව බලන්නකෝ..



ඔන්න එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමු වෙමු.. 

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..