Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, June 16, 2014

PDF කියවන්න ගින්දර PDF Reader එකක්... ( Foxit Reader)



ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් අලුත් Post එකක් එක්ක තමයි අදත් අවේ.. අද දෙන්න යන්නෙ සුපිරිම PDF Reader  එකක්.. මේක තමයි පසුගිය වසර කිහිපය තුලම ලෝකෙ වැඩිම දෙනෙක් PDF File හා අදාළ කටයුතු සදහා භාවිතා කරල තියෙන Reader එක.. ඉතින් දන්නවනේ අපේ යාලුවන්ට අපි කවදත් හොඩම දේ නේ දෙන්නේ.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්න..

 foxit reader


මේක දාගෙන බලන්නකෝ PDF වලින් කරන්න පුලුවන් වැඩ කොහොමද කියලා.. මේකෙන් වැඩ කරන්නෙ කොහොමද කියල ඔන්න පහළ Video එකකුත් තියෙනවා.. ඒකත් බලන්නකෝ..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමු වෙමු..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..