Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, June 13, 2014

Grammar Buddy එක ඔයාගෙ පරිගණකයෙත් Run කරමු....



අපේ යාලුවන්ට මතක ඇතිනේ අපි ඊයෙ දුන්න Grammar Buddy කියල Android Apps එකක් වාක්‍ය හදාගන්න... ඉතින් අපේ යාලුවො ගොඩ දෙනෙක් අහපු දෙයක් තමයි මේක පරිගණකයේ වැඩ කරන්න බැරිද කියලා.

ඔන්න ඉතින් මට ඒ ගැනත් ලියන්න හිතුනා.. මේක අපේ ගොඩක් යාලුවො දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්න එක්ක කියල දෙන්නම්.. ඔයාලට මතකද දන්නෙ නෑ අපි කලින් Post එකකින් කියල දුන්න කොහොමද Android Apps පරිගණකයේ Run කරන්නෙ කියලා. ඒ Post එක ඔන්න පහළින් ගිහින් බලන්නකො මුලින්ම..


 Read blue stack


මම හිතනවා අපේ යාලුවො ඒකෙ තියෙන Blue Stacks කියන මෘදුකාංගය Download කරගන්න ඇති කියලා. දැන් ඕක Install කරගන්න.. මතක ඇතිව මේක Install කරන කොට Net Connect කරල ඉන්න. පොඩි වෙලාවක් යයි...

  • ඕක Install වෙලා ඉවර උනාට පස්සෙ ඔයාගෙ Email එකයි Password එකයි දීල LOG වෙන්න.

  • දැන් ඕකෙ තියෙන Search Bar එකේ Grammar Buddy කියල Type කරල Search කරන්න.

  • දැන් ඕකෙ උඩින්ම එන Grammar Buddy Sinhala කියන එක Install කරගන්න.

  • Install වෙලා ඉවර උනාට පස්සෙ ඒක Open  කරල බලන්නකො ගින්දර වගේ වැඩ..


ඔන්න ඔය විදියට ඕනිම Android Apps එකක් පහසුවෙන් පරිගණකයේ වැඩ කරන්න පුලුවන්.

එහෙනම් අපි ගියා. අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න.

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...