Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, June 13, 2014

තාමත් Nero ද ? ඔන්න එහෙනම් සරලව වැඩ කරන්න Deep Burner Pro



අපේ යාලුවො ගොඩක් දෙනෙක් CD / DVD Write කරන්න පුරුද්දට වගේ Use කරන්නෙ Nero කියන මෘදුකාංගය.. ඉතින් මේක Download කරගන්න ගියත් බර MB තොගයක් යනවා. ඒ වගේම මේකට ටිකක් Ram එක ගන්නවත් වැඩියි... ඉතින් කොහොමද මේ වැඩේ 8 MB වගේ වියදම් කරල කරගත්තනම්.. අනික නිකම් නෙමෙයි Pro Version එක.. 

එහෙනම් ඔන්න පහළ Link එකෙන් ගිහින් බා ගන්න.. 

 deep burn

එහෙනම් අපි කැපුනා.. අව්ලක් තිබුනොත් Comment එකක් දාන්නකෝ..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...