Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, June 18, 2014

ගේමක් නැතුව Skype Call Record කරමුද ?



ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් අලුත් Post එකක් තමයි අදත් දෙන්න හිතුවේ. අපේ යාලුවො හැමෝම වගේ Skype කියන සමාජ ජාලයේ ඉන්නවනේ.. ඉතින් අපේ කස්ටිය රට ඉන්න යාලුවන්ට එහෙම කතා කරන්න වැඩිපුර භාවිතා කරන්නෙ මෙම Skype කියන සේවාව නේ..

ඉතින් අද දෙන්න යන්නෙ කොහොමද අපි Skype භාවිතා කරල ගන්න Video Call නැවත බලන්න Record කරගන්නෙ කියලා.. මේ සදහා ඕනි කරන Software එක ඔන්න පහළ Link එකෙන් බා ගන්නකෝ..

 skype call record
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

මේ Software එකෙන් Video Call Record කරන්න හරි ලේසියි.. ඔන්න Screen Shot එකකුත් තියෙනව බලන්නකෝ..



එහෙනම් මේක දා ගෙන Skype Call එකක් අරන් ඒක Record කරගෙන බලන්නකෝ කොහොමද කියලා.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමු වෙමු.

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..