Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, June 22, 2014

එක පාර බා ගන්න අලුත්ම Font 500 ක්ම අපෙන්...



ඔන්න අපේ අලුත්ම Post එකෙන් දෙන්න යන්නෙ පරිගණකයට නැතුවම බැරි Font Set එකක්.. අපේ යාලුවන්ට ඉතින් Graphic Design වැඩ වලට , MS Office වල වැඩ වලට ඔය වගේ තවත් බොහෝ අවස්ථා වලදී සිංහල පොන්ට් , ඉංග්‍රීසි පොන්ට් ඕනි වෙනවනේ.. මේව එකින් එක බාන්න ගියාම එපා වෙනවනේ.. ඔන්න ඒක නිසා අපි දෙන්න හිතුව එකපාර බා ගන්න Font 500 ක් විතර.. මේතන අලුත්ම සිංහල පොන්ට් වගේම ඉංග්‍රීසි පොන්ට් Set එකක් තියෙනවා..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගන්නකෝ.. 30 MB තමයි තියෙන්නේ..

 Font 500
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමු වෙමු..

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..


දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...