Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, June 27, 2014

ඔන්න එහෙනම් Ubuntu , Linux , Fedora , Kubuntu ඕනම එක්ක් Pen එකෙන් Boot කරමු...



අද කියන්න යන්නෙ කොහොමද Ubuntu OS එක Pen එකෙන් Boot කරන්නේ කියලා.. නැත්නම් ඉතින් ඔය වැඩේ කරගන්න DVD එකක් Write කරගන්න වෙනවනේ.. ඔන්න ඔය DVD එක ඉතුරු කරගෙන අපි පහළින් දීල තියෙන පුංචි Software එක දාල ඔයාගෙ Ubuntu Image එක දීල Pen Drive එකට Burn කරගන්න..

දැන් Restart කලානම් ලස්සනට Pen එකෙන් Boot වෙයි..

එහෙනම් ඔන්න පහළ Link එකෙන් බා ගන්නකෝ..

 Unetbootic
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

ආ... මේකෙන් Ubuntu විතරක් නෙමෙයි Linux , Fedora , Kubuntu , Debian මේ වගේ Ubuntu පවුලේ ඕනිම OS එකක් Pen එකෙන් Boot කරන්න පුලුවන්..

Ubuntu OS එක ඕනි නම් මෙතනින් ගන්න..

Windows OS එක Pen එකෙන් Boot කරන්න ඕනි නම් මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක Set වෙමු..