Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 7, 2014

2 GB විතර File එකකුත් ලේසියෙන්ම Email කරමු.. ( Send 2 GB File Use Email )



ඉතින් අපේ යාලුවන්ට තියෙන තවත් ලොකුම ගැටලුවක් තමයි කොහොමද ටිකක් බරෙන් වැඩි ලොකු File එකක් Email කරන්නෙ කියන් එක... ඉතින් අවාසනාව කියන්නෙ දැනට තියෙන කිසිම Email Servise එකකින් 50 MB තරම් File එකක්වත් එකවර යවන්න බැරි එක... ඉතින් දැන් ඕකට හිතනවටත් වඩා ලේසි විසදුමක් තියෙනවා... ඉතින් Email එක යවන්න ඕන යාලුවගෙ E-Mail Address එක දන්නවනම්  ඒ ඇති. 

හරි එහෙනම් ඔය පහළ තීයෙන Link එකෙන් යන්නකෝ මේ Site එකට.. 

http://linkshrink.net/7DFjWT

දැන් ඔයාගෙ Email එකයි , යාලුවගෙ Email එකයි , ඔයාට යවන්න ඕනි Massage එකයි Type කරලා යවන්න ඕනි File ටිකත් Attach කරල Send කරන්න.. හරි ලේසියි.. මේ විදියට 5 MB ඉදල 2 GB දක්වා File Send කරන්න පුලුවන්. දින 30 ක් දක්වා අපි යවන File මේ Site එක මතක තියන් ඉන්න්වා...

එහෙනම් අලුත් Post එකකින් Set වෙමු..

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකණු පස ඇති අපේ Facebook Page එකට Like කරන්න....

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...