Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 21, 2014

ටොරන්ට් බාන්න නියම භාණ්ඩේ Utorrent



ඔන්න අදත් දෙන්න යනෙ වටින කියන Software එකක්.. මේ ගැන අපේ ගොඩක් යාලුවො දන්නවත් ඇති.. ඒත් අපේ නොදන්න යාලුවන්ට දැනගන්නත් එක්ක තමයි මේක දෙන්න හිතුවේ, මොකද මේ Software එක පරිගණකයක අනිවාර්යෙන්ම තිබිය යුතු Software අතර තියෙන වටින Software එකක්..

මොකද අපි පරිගණකයෙන් මොනව හරි Download කරන කොට ඔය ගොඩක් File තියෙන්නෙ ටොරන්ට් File විදියට.. එතකොට ඉතින් අන්න ඒ File Download කරගන්න නම් මේ Torrent Download මෘදුකාංගයක් තියෙන්නම ඕනි.. අපි Download කරන ගොඩක් ලොකු File, ඒ කියන්නෙ Film, Game, Software වගේ ගොඩක් දේවල් මේ Torrent විදියට තමයි Download කරන්න දෙන්නෙ..

අනික මේකෙ තියන ලොකුම වාසිය තමයි එක දිගට Download කරන්න ඕනි නෑ.. අද ටිකක් Download කරල ඉතිරි ටික තව සතියකට පස්සෙ උනත් බාන්න පුලුවන්..

ඔන්න එහෙනම් UTorrent එකේ අලුත්ම Virsion එක තියෙනවා... ඔය පහළ තියෙන Link එකෙන් ගිහින් බා ගන්නකෝ..

 utorrent
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමු වෙමු..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..