Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, June 9, 2014

ඔයාගෙ පරිගණකයේ ආරක්ෂාව මැනගමුද ? ( OPSWAT Security Score )




ඔයාගේ පරිගණකයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ යාලුවන්ට මේ Post එක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.. මොකද දිනෙන් දිනම පරිගණක වල ආරක්ෂාවට තර්ජන ඇති වෙනවනේ... විවිධ හැකර් ප්‍රහාර , වයිරස් වැඩසටහන් , මේවගේ දේවල් වලින් ඔයාගේ පරිගණකයේ ආරක්ෂාවට තර්ජන ඇති කරනව වගේම ඔයාලගෙ පරිගණකයේ තියෙන දත්ත පවා සොරකන් කරනවා..



ඉතින් අපි මීට විසදුමක් විදියට විවිධාකර Anti- Virus මෘදුකාංග භාවිතා කරනවා... ඒත් ඉතින් මේවයින් අපිට ලැබෙන ආරක්ෂාව කොපමනද කියල මැන ගන්න් විදියක් තිබුනේ නැහැ... ඔන්න ඒ සදහා අපි දෙනව වටිනා Software එකක්.. එහෙනම් පහළා Link එකෙන් ගිහින් බාගෙන Install කරගන්නකෝ...

 OPSWAT Security Score

එහනම් අපි ගියා... අපේ තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... 

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...