Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, May 18, 2016

Write Protect වැඩුන Pen / Chip වලට බෙහෙත...



ඔන්න අද කියන්න යන්නේ අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් අහල තිබුන දෙයක් ගැන.. ගොඩක් අයට තමන්ගේ චිප් එක, එහෙමත් නැත්නම් Pen Drive එක භාවිතයෙන් ඉවත් කරන්න උනා මේ Write Protect වැටීම නිසා.. ඉතින් කොහොමද Write Protect වැ‍ටුන Chip / Pen Format කරන්නේ කියලා අපි කියලා දෙන්නම්..  මේකෙන් ගොඩක් වෙලාවට දැඩි ලෙස  Physically Damage නැති Pen / Chip ගොඩ දාගන්න පුලුවන්..

ඉතින් මේකට අපි මොනවත් Software භාවිතා කාරන්නෙ නෑ.. Windows Registry Edit කරලම තමයි හදාගන්නේ..


  • මුලින්ම Win Key + R ඔබලා Run Box එක Open කරගන්න..
  • දැන් regedit කියලා Type කරලා Enter කරන්න..
  • දැන් පහත Path එකේ යන්න..
  • HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies

දැන් WriteProtect කියන එක උඩ Double Click කරලා Value එක 0 කරලා OK කරලා ඔබේ පරිගණකය Restart කරගන්න..

දැන් ඔයාට Format කරගන්න ඕනි Chip එක Pen එක සම්බන්ධ කරලා Format කරලා බලන්න.. බොහෝ දුරට හරියයි..

 
StorageDevicePolicies කියන එක නැත්නම් මොකද කරන්නේ..

එහෙනම් මෙන්න මේ Path එකට යන්න..
  • HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control
  • දැන් Right Click කරලා New Key වලින් DWORD ‍තෝරන්න..
  • ඔයාගෙ OS එක අනුව 32 Bit ද 64 Bit ද කියලා ‍තෝරගන්න..
  • දැන් Name එක විදියට WriteProtect කියලා දෙන්න..
  • Value එක 0 දීලා OK කරලා පරිගණකය Reboot කරන්න.. එච්චරයි..

මේක ටිකක් පැටලෙන වැඩක්.. ඔය පහළ වීඩියෝ එක බලන්නකෝ.. එතකොට මේ වැඩේ කරන හැටි පැහැදිලි වෙයි.. 



 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..




Monday, May 16, 2016

වෛරස් එක්ක සටන් කරන්න IObit Malware Fighter Pro...


ඔන්න අද තවත් වටින කියන සුපිරි වෛරස් ගාඩ් එකක් තමයි අපේ යාලුවන්ට අරන් ආවේ.. IObit ලගේ නිර්මාන ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.. සුපිරිම තමා... මතකනේ මීට කලිනුත් අපි IObit වැඩසටහන් කිහිපයක්ම දුන්නා.. ඉතින් ඔන්න අද හොදම වෛරස් ගාඩ් එකක් දෙන්නේ.. ඒ විතරක් නෙමේ සල්ලි ගෙවලා ගන ඕනි Pro වර්ෂන් එක තමයි අපි නොමිලේ දෙන්නේ Licence Key එක්ක..

 
ඉතින් ඔබේ පරිගණකයට මැල්වෙයා ඇතුලු වෛරස් වලින් ආරක්ෂා වෙන්න මේක සුපිරිම මෘදුකාංගයක්..  වැඩි විස්තර ඕනි නැහැනේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7qLO4j

License Key එක මෙතනින් ගන්න..

Extract Password එක මෙතනින් ගන්න


එහෙනම් අපි ගියා.. මොනවා හරි අවුලක් තිබුනොත් Comment එකක් දාන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්...


Tuesday, May 10, 2016

අලුත්ම දේවල් සමගින් එන Internet Download Manager 6.25 Build 17 අලුත්ම Version එක Activator සමගින්..


ඔන්න අපේ යාලුවන්ට අදත් දෙන්න යන්නේ Internet Download Manager එක.. මේක ගැන නොදන්න කෙනෙක් නැහැනේ.. ඕනම දෙයක් වැඩිම වේගයකින් Download කරන්න නම් මේක තමයි භාණ්ඩේ.. ඉතින් නිතරම වගේ මේකෙ අලුත් Update එනවා.. ඉතින් අපිත් ඒවත් එක්ක යනවනම් තමයි අපේ වැඩ පහසු වෙන්නේ.. නැත්නම් විවිධ ගැටලු..

ඉතින් ඒක නිසා අපි අද දෙන්නේ 2016 දී ආපු IDM අලුත්ම Update එක. .ඒ වගේම අපි Activator 2 ක්ම දෙනවා.. ඔයාලට කැමති එකක් Use කරන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..
http://linkshrink.net/7nt0sm

Activator එක මෙතනින් ගන්න..

Extract Password එක මෙතනින් ගන්න


( Active කිරීමට පෙර ඔබේ පරිගණකයේ Virus Guard එක මදකට Disable කරගන්න.. ඇතැම් Virus Guard මගින් මෙය Block කරන නිසා. )

මේක Install කරලා Active කරගන්නෙ කොහොමද කියලා පහළින් තියෙන Video එකෙන් බලාගන්න..

 

 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Photo වලට වැඩ දාන්න, පරිගණකය පුරා තියෙන Photo පිළිවෙලට කළමනාකරණය කරගන්න නියම භාණ්ඩයක්...


තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. මගේ වගේම ඔයාලගෙත් පරිගණකය පුරාම Photo නේද ? හදිස්සියකට හොයාගන්න ගියාම තමයි ඇඩෙන්නේ.. ආයෙත් අඩෙන්නේ නැතිව පරිගණකයේ තියෙන Photo ඔක්කොම ලස්සනට Manage කරගන්න පුලුවන් සුපිරි මෘදුකාංගයක් තමයි මේ..

ඒ විතරක් නෙමේ Photo වලට තවත් වැඩ ගොඩක් දාන්න මේකෙන් පුලුවන්.. ඔන්න පහළ තියෙනාවා.. ඒ ටිකත් බලන්නකෝ...
  • Frame-Center: Design and print greeting cards
  • Export images to PDF
  • Create HTML albums
  • Create slideshows
  • Create and print photo calendars
  • Create photo collages
  • Add frames to images
  • Create panorama photos
  • Create photo mixes
  • Create TIFF files from multiple images
  • Burn photos to CD, DVD or Blu-ray
  • Email photos
  • Different view modes (miniature, film strip etc.)
  • Filter files by several criteria (e.g. only JPGs)
  • Integrated video and audio playback
  • Create virtual photo albums
  • Tag photos with custom keywords
  • Different view modes for photo collections (file explorer, album or calendar)
  • Batch processing, e.g. convert multiple images into a different format
  • Find duplicates and image look-a-likes
  • Fullscreen view for photos and videos
  • Scan photos
  • Batch processing, e.g. apply effects to and rotate multiple images
  • Adjust contrast, brightness, saturation, temperature and gamma settings
  • Adjust size, crop, rotate or straighten images
  • Automatically or manually remove red eyes
  • Miniaturization effect to create miniature photos
  • Clone areas
  • Straighten photo horizons
  • Accelerated photo browsing 

ඉතින් මේ වටින කියන මෘදුකාංගය නොමිලේ තමයි දෙන්නේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..



Extract Password එක මෙතනින් ගන්න..
මේක Install කරනකොට Serial Key එකක් ඉල්ලයි.. එතනම යට තියෙනවා Get Free Key කියලා Button එකක්.. Internet Connect කරලා ඒ Link එකට යන්න.. එතනදි ඔයාගේ Email එක දෙන්න.. එතකොට Email එකක් එයි ඔයාගේ Serial Key එක..

එහෙනම් අපි ගියා.. මොනවා හරි අවුලක් තිබුණොතින් Comment එකක් දාන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Sunday, May 8, 2016

Eset 9 ඔන්න ජීවිත කාලෙටම...


අපේ යාලුවන්ට මතක ඇතිනේ අපි මීට කලින් Eset 6 / 7 / 8  වගේ සංස්කරණ ඔයාලට කරදරයක් නැතුව හැමදාම Use කරන්න පුලුවන් විදියට දුන්නා.. ඉතින් පහුගිය කාලේ අලුත්ම වැඩ එක්ක Eset Smart Security එකත් අලුත් උනා.. ඉතින් මේ අලුත් වැඩ එක්ක ආපු Eset 9 එක Life Time Crack කරගන්න එක ටිකක් අමාරු වැඩක් උනානේ...

ඔන්න දැන් ඒකටත් සාර්ථක Crack එකක් ඇවිත් තියෙනවා.. ඉතින් අපි අද ඔයාලට දෙනවා අන්න ඒ ක්‍රක් එකත් එක්ක හැමදාටම Eset...



ඔයාල ලග දැනට Eset Smart Security 9 අලුත්ම සංස්කරණය නැත්නම් මුළින්ම පහළින් ඒක බාගෙන ඉන්න..

32 Bit සදහා මෙතනින් ගන්න..
64 Bit සදහා මෙතනින් ගන්න..


ඉතින් ඕක තිබුනට මදි මෙන්න මේ Life Time Crack එක නැත්නම්.. එහෙනම් crack එක පහළින් බාගන්න..

http://linkshrink.net/7ilAlO
 

ඉතින් License Keys ඕනි නම් මෙතනින් ගන්න...

මේ ඔක්කොගේම Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා. කාටහරි ක්‍රක් කරගන්න බැරි උනොත් බයවෙන්න එපා.. ඒ ගැන ලගදිම වීඩියෝවකින් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Friday, May 6, 2016

ඔන්න ගිනි නරියගේ අලුත්ම එක අලුතෙන්ම.. ( Firefox 46.0.1 )


ගොඩ කාලෙකින් ඔයාලට Firefox Web Browser එක ඔයාලට දෙන්න බැරි උනානේ.. ඔන්න අද ඒක නිසා ෆයර් ෆොක්ස් අලුත්ම සංස්කරණය ඔයාලට දෙන්න අපි හිතුවා.. Firefox ගැන අමුතුවෙන් විස්තර කියන්න ඕනි නැහැනේ.. තවමත් ලෝකයේ ජනප්‍රියම බ්‍රව්සර් එක වෙන්නේ මොසිල්ලා Firefox තමයි..

ඉතින් Firefox 46.0.1 අලුත්ම එක පහළින් බාගන්න..


Firefox 46.0 Beta 1

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..