Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, May 10, 2016

Photo වලට වැඩ දාන්න, පරිගණකය පුරා තියෙන Photo පිළිවෙලට කළමනාකරණය කරගන්න නියම භාණ්ඩයක්...


තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. මගේ වගේම ඔයාලගෙත් පරිගණකය පුරාම Photo නේද ? හදිස්සියකට හොයාගන්න ගියාම තමයි ඇඩෙන්නේ.. ආයෙත් අඩෙන්නේ නැතිව පරිගණකයේ තියෙන Photo ඔක්කොම ලස්සනට Manage කරගන්න පුලුවන් සුපිරි මෘදුකාංගයක් තමයි මේ..

ඒ විතරක් නෙමේ Photo වලට තවත් වැඩ ගොඩක් දාන්න මේකෙන් පුලුවන්.. ඔන්න පහළ තියෙනාවා.. ඒ ටිකත් බලන්නකෝ...
  • Frame-Center: Design and print greeting cards
  • Export images to PDF
  • Create HTML albums
  • Create slideshows
  • Create and print photo calendars
  • Create photo collages
  • Add frames to images
  • Create panorama photos
  • Create photo mixes
  • Create TIFF files from multiple images
  • Burn photos to CD, DVD or Blu-ray
  • Email photos
  • Different view modes (miniature, film strip etc.)
  • Filter files by several criteria (e.g. only JPGs)
  • Integrated video and audio playback
  • Create virtual photo albums
  • Tag photos with custom keywords
  • Different view modes for photo collections (file explorer, album or calendar)
  • Batch processing, e.g. convert multiple images into a different format
  • Find duplicates and image look-a-likes
  • Fullscreen view for photos and videos
  • Scan photos
  • Batch processing, e.g. apply effects to and rotate multiple images
  • Adjust contrast, brightness, saturation, temperature and gamma settings
  • Adjust size, crop, rotate or straighten images
  • Automatically or manually remove red eyes
  • Miniaturization effect to create miniature photos
  • Clone areas
  • Straighten photo horizons
  • Accelerated photo browsing 

ඉතින් මේ වටින කියන මෘදුකාංගය නොමිලේ තමයි දෙන්නේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..



Extract Password එක මෙතනින් ගන්න..
මේක Install කරනකොට Serial Key එකක් ඉල්ලයි.. එතනම යට තියෙනවා Get Free Key කියලා Button එකක්.. Internet Connect කරලා ඒ Link එකට යන්න.. එතනදි ඔයාගේ Email එක දෙන්න.. එතකොට Email එකක් එයි ඔයාගේ Serial Key එක..

එහෙනම් අපි ගියා.. මොනවා හරි අවුලක් තිබුණොතින් Comment එකක් දාන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..