Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, October 28, 2014

ගණන් හදන්න මොකටද මැරෙන්නෙ.. දැන් කැමරාව On කරලා ගණන් පෙන්නන්න විතරයි ඕනි..



දන්නවනේ තප්පරෙන් තප්පරය ලෝකය දියුණු වෙනව කියලා..  ඉතින් ඔන්න ඒ අතරට ආපු අලුත්ම Apps එකක් ගැන තමයි කියන්නේ... මේකෙ නම Photo Math.. ගණිත ගැටලු ඉතාමත් පහසුවෙන් විසදගන්න මේක නියම Apps එකක්..

මයික්‍රෝබ්ලින්ක් ආයතනය තමයි මේ අපූරු ගණිත් ගැටලු විසදන Apps එක නිර්මානය කරලා තියෙන්නෙ.. දැනට එකතු කිරීම , අඩු කිරීම ,වැඩි කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම මේ තුලින් පහසුවෙන් කරගන්න පුලුවන්.. අනාගතේඩි අනෙකුත් ගණිත කර්ම වලටත් සහය ලබා දෙනව කියල තමයි මයික්‍රෝබ්ලින්ක් ආයතනය කියන්නෙ..


මෙම Apps එක ගණිත ගැටලු විසදීම සදහා Optical Character Recognition කියන තාක්ෂණය තමයි යොදා ගන්නේ.. ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු ලැබෙනව වගේම පියවරෙන් පියවර ගැටලිව විසදන හැටිත් කියල දෙනවා.. 

ඉතින් දැනට iOS සහ Windows දුරකතන සදහා මෙම Apps එක ගන්න පුලුවන්.. ලගදිම Android Apps එකත් නිකුත් කරනවා කියල තමයි මයික්‍රෝබ්ලින්ක් ආයතනය කියන්නෙ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 PhotoMath

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. Comment එකක් දාන්න එහෙම  අමතක කරන්න එපා.. මේ වගේ තාක්ෂණික ලොව අලුත්ම දේවල් දැනගන්න ‍රැදීසිටින්න කනපිටමාර්ට් සමග..



තමන් නැති වෙලේ තමන්ගෙ පරිගණකයට කවුරුත් Log වෙලාද කියල බලමුද ?



ඔන්න තවත් පොඩි Software කෑල්ලක් තමයි දෙන්න යන්නෙ.. මේකෙන් පුලුවන් තමන් පරිගණකය ලග නැති වෙලාවෙ කවුරුත් තමන්ගෙ පරිගණකයට Log වෙලාද කියල බලාගන්න.. ඒ වගේම තමන් පරිගණකයට Log වෙලා කොතරම් වෙලාවක් පරිගණකය Use කරලද කියල බලාගන්න.. තව ඔයා පරිගණකයට Log වෙච්ච වෙලාව හා Log Out වෙච්ච වෙලාව , මේ වගේ තවත් ගොඩක් දේවල්  මේකෙන් බලගන්න පුලුවන්.. 

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ..  ( 55 KB )

 Log Time Viewer

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.... ‍රැදී සිටින්න කබපිටමාර්ට් සමග..


Monday, October 20, 2014

Software මොනවත් නැතිව IP හංගගෙන Block කරපු Site වලට රිංගමු...



ඔන්න අපේ යාලුවන්ට තවත් වටින Post එකක් දෙන්න යන්නේ.අද කියන්න හදන්නෙ කොහොමද හොර පාරෙන් Block කරපු Site වලට රිංගන්නෙ කියලා.. මේ වැඩේට ඉතින් Software නම් ඕනි තරම් තියෙනවා.. ඒත් අපි කියන්නෙ Software නැතුව පුංචි Extension එකක් හරහා මේ වැඩේ කරගන්න විදිය.. 

මේකෙ තියෙන විශේෂත්වය තමයි තමන්ට ඕනි වෙලවට On / Off කරලා IP එක හන්ගන්න පුලුවන් වීම.. මේක වැඩ කරන්නෙ Google Chrome එකට තමයි.. ඔන්න එහෙනම් පහලින් බාගන්න.. 

Hide IP Extension

 එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු...

Wednesday, October 15, 2014

Audio සංස්කරණයට ඔන්න Audicity



අද දෙන්න යන්නෙ Audio සංස්කරණය සදහා යොදා ගන්න සුපිරි මෘදුකාංගයක්.. ඉතින් මෙකෙන් පුලුවන් Audio එකක Voice එක එහෙම Remove කරලා Music එක විතරක් ගන්න.. ඔය වගේ තවත් වැඩ කෑලි ගොඩක් මේකෙන් කරගන්න පුලුවන් වැඩිය විස්තර කරන්න ඕනි නැහැනේ..

ඔන්න එහෙනම් පහළින් බාගෙනම බලන්නකෝ.. 

 Audicity


සිංදුවකින් Voice එක Remove කරල Music එක විතරක් ගන්නෙ කොහොමද කියල ඔන්න මම පහළින් Video එකකුත් දැම්ම.. ඉතින් Try කරල බලන්න..



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. Comment එක දාන්නත් අමතක කරන්න එපා...


Monday, October 13, 2014

Game මාරයන්ට ඔන්න Need For Speed Run අපෙන්...



ඔන්න තවත් සුපිරිම Game එකක් තමයි අද දෙන්න යන්නේ.. Need for Speed කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ.. ඉතින් Need for Speed Game මාලාවෙ Run කියන එක තමයි අපි දෙන්න හිතුවේ.. වැඩි විස්තර ඕනි නැහැනේ, පට්ටම කාර් රේස් එකක් තමයි මේක.. අපි Game එක Part වලට කඩල Direct Download කරගන්නයි දෙන්නෙ.. ඔක්කොම Part ටික Download කරල එක Folder එකක් ඇතුලට දාල Winrar එකෙන් Part 1 එක Extract කරගත්තනම් හරි.. එතකොට Part සේරම එකතු වෙලා එක File එකක් විදියට Extract වෙයි..

ඔන්න එහෙනම් Game එක පහළින් බාගන්න..

--- Part 1 ---
--- Part 2 ---  
--- Part 3 ---  
--- Part 4 ---  
--- Part 5 ---  
--- Part 6 ---  
--- Part 7 ---  
--- Part 8 ---  





Game එකට ඕනි කරන System Requirements පහලින් බලාගන්න..

Minimum
  • CPU: 2.4 GHz Intel Core 2 Duo or AMD Equivalent
  • CPU Speed: Info
  • RAM: 3 GB
  • OS: Windows Vista SP2 32-bit
  • Video Card: 512 MB RAM ATI Radeon 4870 or higher performance / 512 MB RAM NVIDIA GeForce 9800 GT or higher performance
  • Sound Card: Yes
  • Free Disk Space: 18 GB
Recomended


  • CPU: 3.0 GHz Intel Core 2 Quad or AMD Equivalent
  • CPU Speed: Info
  • RAM: 4 GB
  • OS: Windows 7 SP1 64-bit
  • Video Card: 1024 MB RAM ATI Radeon HD 6950 / 1024 MB RAM NVIDIA GeForce GTX 560
  • Sound Card: Yes
  • Free Disk Space: 18 GB

එහෙනම් අපි ගියා.. මොනව හරි අව්ලක් නම් Comment කරන්න.. නැත්නම් කනපිටමාර්ට් FB Page එකට Massage එකක් දාන්න.. එහෙනම් අපි ගියා.. 





Sunday, October 12, 2014

Android Phone එකත් අවුරුද්දක්ම Virus වලින් බේරගමු...



අපේ ඇන්ඩ්‍රොයිඩ් Use කරන යාලුවන්ට පට්ටම වටින Post එකක් තමයි දෙන්නෙ.. ඉතින් ඔන්න අපි අද Norton Mobile Security එක දෙනව අවුරුද්දක් කරදරයක් නැතුව Use කරන්න Licence එකත් එක්කම... 

Norton කියන්නෙ Virus Guard අතර තමන්ගෙ නම ඉහළින්ම තියාගෙන ඉන්න ආයතනයක්.. ඒ වගේම තමයි Norton Mobile Security එකත් පට්ටම පට්ට.. ඕනිම Android Phone එකක් Slow නොවී සුපිරියට වැඩගන්න පුලුවන් මේකෙන්..

ඉතින් අපි නොමිලෙ ඔයාලට දුන්නට මේක බරගානක් වෙනවා.. දන්නවනේ කනපිටමාර්ට් එකෙන් ඔයාලට හොදම දේ දෙනවනේ හැමදාම.. ඉතින් මම කියන්නම් මේකෙ තියෙනෙ Features ටිකක්..

Anti-Theft Protection.
Anti-malware
CALL and SMS Blocking
Web Protection

කොහොමද තියෙන Features ටික පට්ට නේද ? ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බාගන්න.. ( 2 MB )

 Norton Mobile Security


වැඩි වැඩ නෑ.. Download කරගත්ත එක Open කරල Install කරගන්න විතරයි තියෙන්න.. ලස්සනට අවුරුද්දකට Licence එක හමුවෙයි..

එහෙනම් අපි ගියා.. මොනව හරි අව්ලක් තිබුනොත් කියන්න.. මෙච්චර වටින දෙයක් දීලත් Comment එකක් නොදා යනවද ? මතක ඇතුව Comment එකක් දාලම යන්න.. තවත් අලුත්ම දේවල් එක්ක හමුවෙමු...




කම්මැලිකම යන්නත් එක්ක Temple Run 2 එක Hack කරමුද ?



අපේ Android Phone Use කරන යාලුවො අතර ඉතාම ජනප්‍රිය සුපිරි Game එකක්නේ Temple Run කියන්නෙ.. ඉතින් අපි අදත් කියල දෙනවා Root කරපු නොකරපු ඕනිම Phone එකකින්Temple Run 2 එකේ කොහොමද Unlimited Coins , Gems වගේම සල්ලි දීල ගන්න ඕනි හැම එකක්ම Unlock කරගන්න විදිය.. කොහොමද ආසයි නේ..

ඉතින් මේකෙ මහලොකු දෙයක් නෑ.. මුලින්ම ඔයා මෙතනින් ගිහින් Temple Run 2 එක Download කරගෙන එක පාරක් Play කරන්නකෝ..

දැන් Hack File එක මෙතනින් බාගන්න..

 Temple Run


  • දැන් Hack File එක ඔයාගෙ SD Card එකට දාගන්නකෝ..
  • ඊළගට ඔයාගෙ File Manager Apps එක Open කරල SD card > Android > data > com.imangi.templerun2/file කියන තැනට යන්න..
  • දැන් එතන ඇති " gamedata.txt " කියල File එකක්. අන්න ඒක " gamedata.bak " කියල Rename කරන්න.
  • දැන් අපි Download කරගත්ත Hack File එක SD card > Android > data > com.imangi.templerun2/file වලට Copy කරල Paste කරගන්න..


දැන් ඉතින් වැඩේ ගොඩ.. බලන්නකො Temple Run 2 එක Play කරලා.. කොහොමද සල්ලිදීල කරන්න ඕනි සියලුම Upgrade ලස්සනට Unlock වෙලා ඇති..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. අව්ලක් තිබුනොත් Comment කරන්න..


Wednesday, October 8, 2014

Windows 8 භාවිතා කරනවනම් මෙන්න දැනගන්නම ඕනි ඒවා....

දැන් ඉතින් අපේ ගොඩක් යාලුවො භාවිතා කරන්නෙ Windows 8 OS එකනේ, නැත්නම් 8.1 එක.. ඉතින් ඔය මොන එකක් Use කරත් දැනගන්න ඕනි වැදගත් Shortcut Key ටිකක් තමයි අද දෙන්න හිතුවේ..

ඉතින් ඔන්න පහළින් තියෙනවා Shortcut ටික වගේම ඒවයෙන් වෙන වැඩ ටිකත්.. ඔයාලත් කරලම බලන්න මේවයෙන් වැඩගන්නෙ කොහොමද කියලා.. ඉතින් මේ ටික හරියට යොදා ගත්තනම් පරිගණකයේ වැඩ කරන එක තවත් ලේසි වෙයි..
  • You have to press Windows key to enter the tiled Start screen of Windows .
  • The Windows key + M : It minimizes everything that’s showing on the desktop.
  • The Windows key + E : It opens Explorer for quick access of the folders.
  • The Windows key + D : To instantly get to the desktop of Windows.
  • The Windows key + Tab : will open a list of currently running programs on your PC.
  • The Windows key + Print: It will allow you have screenshot of your Screen and saves it in a Screenshots folder present in your Pictures folder in Windows Explorer.
  • To take a screenshot on Windows 8 tablet, simultaneously press
  • Windows button + volume-down button on the tablet chassis.
  • The Windows key + Q : Will open search menu present on the charm bar. Type what you’re looking for and where you would like to look within PC or on the app that you have installed.
  • The Windows key + W : Opens a search in your system settings to quickly locate and change system properties.
  • The Windows key + F : Opens a file and folder search so that you can search within your drives or partition.
  • The Windows key + Pause: Opens the system properties page and that will show your PC specification, etc.
  • The Windows key + , : Will make all the current windows transparent as long as you hold down the respective key.
  • The Windows key + . : Slide your windows left and right when you each time press this hotkey.
  • The Windows key + R : Prompts for the Run command—use for any administrative matter or launching apps with a command prompt window.
  • The Windows key + X : Opens Quick Access Menu,which will show you Command prompt, Management, File Explorer, Run, and thus more.
  • The Windows key + I : Opens the settings menu which leads you to quick access to the Control Panel, Personalization, and your Power button and with other options.

 Shortcut File එක මෙතනින් බාගන්න ( 2 KB )

එහෙනම් අපි ගියා.. Post එක වැදගත් උනානම් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.. තවත් අලුත් දේවල් එක්ක කනපිටමාර්ට් එකෙන් හමුවෙමු..


මූණ පෙන්නල පරිගණකයට Log වෙමු..



මේක පට්ට Software එකක්.. මේකෙන් පුලුවන් ඔයාගෙ පරිගණකයට අනිත් අයගේ Log වීමෙන් බේරගන්න.. නැත්නම් තන් Password එකක් දැම්මට ඒක දැන ගත්ත ගමන් යාලුවො Log වෙනවා.., එහෙම නැතුව Picture Password එකක් දැම්මොත් එකපාරක් දැක්කනම් ඇති..

ඉතින් මේ ක්‍රමය ඊට වඩා ආරක්ෂිතයි.. මේකෙන් වෙන්නෙ Web Cam එක හරහා අපේ මූණ අදුනගෙන පරිගණකය On වෙන එකයි..ඉතින් මේ වැඩේව Web Cam එකක් ඕනි වෙනවා..

ඔන්න එහෙනම් Software එක පහළින් ගන්න.. ( 45 MB )

Face Ditecter


 එහෙනම් අපි ගියා.. මේ ලිපිය ඔයාලට වැදගත් උනා කියල හිතනවනම් Comment එකක් දාලම යන්න.. මේ වගේ පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දෙන්නෙ කනපිටමාර්ට් එකෙන් විතරයි, ‍රැදී සිටින්න අප සමග.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share පාරක් දන්නත් අමතක කරන්න එපා..





Tuesday, October 7, 2014

පරිගණකයට නිතරම එන පොඩි පොඩි Virus වලට මෙන්න බෙහෙත.. ( Re-Enable )



අපේ පරිගණකයට නිරන්තරයෙන් එන ලෙඩ වලට තමයි මේකෙන් බෙහෙත් දෙන්න පුලුවන් වෙන්නෙ.. ඒ කියන්නෙ අපේ Virus Guard එකේ හරියට Update කලේ නැත්නම්, එහෙමත් නැත්නම් අපි අන්තර්ජාලයෙන් Download කරන Untrust Software හරහා බොහෝ විට මේවගේ Malware, Trojan එහෙම පරිගණකයට ඇතුල් වෙනවා..

ඉතින් මේ වගේ අත්දැකීම් ඔයාටත් ඇති,  හිටිය ගමන් Task Manager එක Open වෙන්නෙ නැතුව යනව..  නැත්නම් Control Panel එක වැඩ නෑ. ආයෙ Run Command එක වැඩ නෑ, ඔන්න ඔය වගේ Windows Features වැඩකරන්නෙ නැටිව යනවා.. මෙහෙම වෙන්නෙ ඔය පොඩි පොඩි Virus නිසා.. ඒවයෙන් මේ Windows Features Disable කරනවා.. ඉතින් මේ දෙන Software එකෙන් පුලුවන් මේ Disable උන Faetures නැවත ගන්න..

ඔය පහළ තියෙනව නැවත Re-Enable කරගන්න පුලුවන් Features ටික..



එහෙනම් ඔය පහළ Link එකෙන් බාගන්න.. ( 760 KB )

 Re-Enable

මේක අරන් තියාගත්තත් පාඩු නෑ.. කවද හරි ඔයාට ඕනි වෙයි.. එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම දේවල් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න හැමදාමත් කනපිටමාර්ට් සමග..

Post එක වැදගත් වෙන්න ඇති කියල හිතනව, එහෙනම් Comment එකක් දන්න අමතක කරන්න එපා...


Monday, October 6, 2014

Hutch 2G වගේ Low Speed Connection වලදි Internet යන්න නියම භාණ්ඩයක්.. ( Avant )



දැන් අපේ යාලුවො ගොඩක් දෙනා භාවිතා කරනවනේ Hutch 2G Package එක.. ඒත් සමහර වෙලාවට මේකෙන් Net යනව කියන එක මරනව වගේ වැඩක්.. පට්ටම Slow.. ඉතින් අන්න ඒකට පොඩි විසදුමක් තමයි අද දෙන්න යන්නෙ..

ඇත්තටම මේක ලෝකයේ ජනප්‍රිය වෙච්ච තවත් Browser එකක්.. නම තමයි Avant Browser කියන්නෙ.. ඉතින් Web Browser එකක තියෙන්න ඕනි සියලුම පහසුකම් මේකෙ තියෙනවා.. ඒ වගෙම මේක සුපිරි වේගයකින් Browse කරන්න පුලුවන්.. ඉතින් අපි Low Speed Connection එකක් භාවිතා කරන වෙලාවට අපේ Page Load වෙන්න ගොඩක් වෙලා යන්න ප්‍රධානම හේතුවක් තමයි Script , Pop-up වගේ දේවල්.. මේව නිසා තමයි Page Load වෙන්න ගොඩක් වෙලා යන්නෙ.. ඉතින් මේ Browser එකෙන් අපිට ඉතාමත් පහසුවෙන් මේ Script , Poop Up Disable කරන්න වගේම Ad , Flash , Sound වගේ දේවල් Block කරන්නත් පහසුකම් ලනා දෙනවා.. අන්න ඒ වගේ සුපිරි පහසුකම් නිසා Low Speed Connection එකකින් උනත් හොදට වැඩ ගන්න මේ Browser එකෙන් පුලුවන්...

ඉතින් ඔයාලත් Try කරල බලන්න.. ඔන්න පහළ Link එකෙන් ගන්න.. ( 4 MB )

 Avant


එහෙනම් අපි ගියා... මේ ගැන Comment කරන්නත් අමතක කරන්න එපා.. ‍රැදී සිටින්න අපි සමග දැන් පරිගණක ගැන හොදම දේ එකම තැනකින් කනපිටමාර්ට් වෙතින්..




Photoshop ඔයාගෙ Android Phone එකටත් දාගමු..



ඔන්න මේ Post එක ලියන්නෙ අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට.. ඉතින් Photoshop කියල කිව්වම හැමෝම දන්නවනේ ලෝකෙ ජනප්‍රියම Photo Editing Software එක කියලා..ඉතින් ඔන්න දැන් Android Phone සදහාත් Photoshop සංස්කරණයක් නිකුත් වෙලා.. සුපිරි වැඩ ටිකක් දාන්න පුලුවන් මේ Application එකෙන්..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න... ( 20 MB) 

 PS For Android


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. මේ ගැන Comment එකක් දාන්නත් අමතක කරන්න එපා..







ලොකු ලොකු File හකුලන්න දිග අරින්න වගේම කෑලි කෑලි වලට කපන්න ඔන්න Peazip..



ඔන්න අදත් තවත් සුපිරි Software එකක් ගෙනාවා.. මේකත් ඉතින් Extract මෘදුකාංගයක්ම තමයි.. ඒ වගේම මේකෙන් වැඩ කරන්න ලේසියි වගේම ඉතා ලොකු File එකක් උනත් පොඩි MB ගාණකට Compress කරන්න මේක නියමයි.. ඒ වගේම ඔය ලොකු ලොකු File කෑලි කෑලි වලට කඩා ගන්නත් මේකෙන් පුලුවන්.. අපි හිතමු ලොකු Game එකක් නැත්නම් Backup එකක් කියල.. ඉතින් සාමාන්‍ය DVD එකක ගහන්න පුලුවන් 4 GB නේ.. ඉතින් මේකෙන් පුලුවන් DVD වලට හරියන්න File එක කෑලි කෑලි වලට කපාගන්න..

ඉතින් මේ මෘදුකාංගය Install කරන්නවත් ඕනි නෑ.. Pen එකක් උනත් තියාගෙන වැඩ කරන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා...




Sunday, October 5, 2014

ඔන්න එහෙනම් Angry Bird පවුලෙම Bad Piggies ගේමත් දැන් පරිගණකයෙන් ගහමු...


අපේ යාලුවන්ට තවත් පට්ට Game එකක් තමයි අදත් අරන් ආවේ.. Angry Bird Game ගැන ආයෙත් කියන්න දෙයක් නැහැනේ.. ඉතින් ඔන්න ඔය Angry Bird පවුලෙම Bad Piggies කියන Game එකත් දැන් පරිගණකයෙන් Play කරන්න PC Version එකක් නිර්මානය කරලා තියෙනවා.. ඉතින් අන්න ඒ PC Version එක තමයි අපි අද ඔයාලට දෙන්නේ..

මේක අනිත් Angry Bird Game වලට වඩා ටිකක් අමුතු නියම Game එකක්.. ඔන්න අපි Full Version එක දෙන්නෙ.. Crack එකත් එක්කම..

එහෙනම් පහළ Link එකෙන් බාගන්න..

Bad Piggies


Extract PW


මේ ගැන Comment එකක් එහෙම දාන්නත් අමතක කරන්න එපා.. එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම දේවල් එක්ක කනපිටමාර්ට් එකෙන් හමුවෙමු..