Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, October 12, 2014

Android Phone එකත් අවුරුද්දක්ම Virus වලින් බේරගමු...



අපේ ඇන්ඩ්‍රොයිඩ් Use කරන යාලුවන්ට පට්ටම වටින Post එකක් තමයි දෙන්නෙ.. ඉතින් ඔන්න අපි අද Norton Mobile Security එක දෙනව අවුරුද්දක් කරදරයක් නැතුව Use කරන්න Licence එකත් එක්කම... 

Norton කියන්නෙ Virus Guard අතර තමන්ගෙ නම ඉහළින්ම තියාගෙන ඉන්න ආයතනයක්.. ඒ වගේම තමයි Norton Mobile Security එකත් පට්ටම පට්ට.. ඕනිම Android Phone එකක් Slow නොවී සුපිරියට වැඩගන්න පුලුවන් මේකෙන්..

ඉතින් අපි නොමිලෙ ඔයාලට දුන්නට මේක බරගානක් වෙනවා.. දන්නවනේ කනපිටමාර්ට් එකෙන් ඔයාලට හොදම දේ දෙනවනේ හැමදාම.. ඉතින් මම කියන්නම් මේකෙ තියෙනෙ Features ටිකක්..

Anti-Theft Protection.
Anti-malware
CALL and SMS Blocking
Web Protection

කොහොමද තියෙන Features ටික පට්ට නේද ? ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බාගන්න.. ( 2 MB )

 Norton Mobile Security


වැඩි වැඩ නෑ.. Download කරගත්ත එක Open කරල Install කරගන්න විතරයි තියෙන්න.. ලස්සනට අවුරුද්දකට Licence එක හමුවෙයි..

එහෙනම් අපි ගියා.. මොනව හරි අව්ලක් තිබුනොත් කියන්න.. මෙච්චර වටින දෙයක් දීලත් Comment එකක් නොදා යනවද ? මතක ඇතුව Comment එකක් දාලම යන්න.. තවත් අලුත්ම දේවල් එක්ක හමුවෙමු...